"ඔල්මෙක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:OlmecheadMNAHThe Wrestler (Olmec) by DeLange.jpg|right|thumb|Monument 6, "[[SanThe LorenzoWrestler Tenochtitlan(sculpture)|The Wrestler]]", an Olmec era statuette, 1200 – 800 BCE.]]
'''ඔමෙක්''' යනු, ටෙහුඅන්ටපෙක් හි ඉස්ත්මුස් හි දැනට වෙරක්‍රස් සහ ටැබැස්කෝ ලෙස කියවෙන රාජ්‍ය වල ජීවත් වුවෝ පිරිසකි. ඔවුන් දකුණු - මධ්‍යම මෙක්සිකෝවේ නිවර්තන පහත් බිම් වල විසු පුරාණ ප්‍රාග් කොළොම්බියානු මිනිසුන් විය. ඔවුන්ගේ ක්ෂණික සංස්කෘතික බලපෑම මෙම ප්‍රදේශයෙන් ඔබ්බට විහිදෙයි. ක්‍රි.පු. 1200 – 400 අතර වු ඔවුන්ගේ විකසන යුගය (හෝ ප්‍රාග් සම්භාව්‍ය යුගය) තුළ ඔවුන් සමෘද්ධිමත්ව සිටි ජාතියක් වූහ. එමෙන්ම ඔවුන් මධ්‍යම ඇමෙරිකානු ශිෂ්ඨාචාර වලින් පැවත එන්නන් යැයි විහ්වාසයක් ද පවතී.
 
"https://si.wikipedia.org/wiki/ඔල්මෙක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි