"බදුල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: it:Badulla
7 පේළිය:
මුතියංගන රජමහා විහාරය, දෝව පන්සල, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ බදුලු පුරවරයට ලැබී ඇති දායාදයන්ය. මුතියංගන රජමහා විහාරය බදුලු නගරයේද, දෝව පෞරාණික පන්සල බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේද, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.
 
පෞරාණික රාවණ බෞද්ධ පන්සල ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙය රාවණ දිය ඇල්ල නැරඹීමට එන විදේශිකයන් අතර ප්‍රසිද්ධය.දුන්හිඳ ඇල්ල ද බදුල්ලේ පිහිටි ප්‍රකට දිය ඇල්ලකි.
 
<gallery>
"https://si.wikipedia.org/wiki/බදුල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි