"රේගුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
විකිෆයි
1 පේළිය:
[[රූපය:Customice_1.jpg|250px|thumb|ශ්‍රී ලංකා රේගු‍වේ ලාංඡනය]]
 
=<font color="0000FF">'''රේගු ඉතිහාසය'''</font color>==
මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත.අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්‍රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ [[ඊජිප්තුව|ඊජිප්තුවේ]] රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.
එමෙන්ම [[සිරියානු කාන්තාරය|සිරියානු කාන්තාරයේ]] පැල්මයිරාහි [[ඔසිස්]] නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි චීනයෙන් හමු වේ.
 
==='''රේගුව යන්නෙහි අර්ථය'''===
 
රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ "'''නැව් තොටෙහි බදු අය කරන තැන"''' යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ "'''කරවුවර"''' ලෙසයි. [[ලන්දේසි]] යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් "'''කස්ටමස්"''' ලෙස හදුන්වයි.
 
*ජාත්‍යන්තර රේගු දිනය :ජනවාරි 26 වෙනිදා
*රේගු මූලස්ථානය :බෙල්ජියමේ බ්‍රසල්ස්වල
*සාමාජික රටවල් ගණන :124
 
=<font color="0000FF">'''ශ්‍රී ලංකා රේගුව'''</font color>=
"https://si.wikipedia.org/wiki/රේගුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි