"ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
11 පේළිය:
" නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්නට විය.
* එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීම.
* ආරම්භක ගණය අනිටු ගණයක් වීම.
* භක්ති රසය ජනනය වීම.
|