"ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
‍ලොව මුල් කාලයේ ජාතිකත්ව හැඟීමක් මතුවී නොආවද මධ්‍යකාලීන යුගයට පිවිසීමත් සමඟ ප්‍රථමයෙන්ම යුරෝපීය රටවල ජාතිකත්ව හැඟීමන්හැඟීම් ඉස්මතු විය. ඒ අනුව සෑම ජන වර්‍ගයකටම ආවේණික වූ ජන ගායනා බිහිවූ අතර නොයෙක් වෘත්තීන්හි යෙදෙන විවිධ ජන කොටස් වලින් සමන්විත ජාතියකගේජාතියක, සංස්කෘතිය පිළිබිඹු කරන ගීතයක් තම ජාතික ගීය ලෙස පිළිගනු ලැබුණි. මේ අනුව ලොව පැරණිමපැරණිතම ජාතික ගීය ගලසලෙස නෙදර්ලන්ත ජාතික ගීය ක්‍රි.ව.1626 දී භාවිතාවට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රි.ව.1745 දී ආරම්භවුවදආරම්භ වුවද එහි නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ‍ඵෙතිහාසික අගයක් පිළිඹිබු වන බව පිළිගනී.
 
ඒ අනුව ජාතික ගීය සෑම රටකම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංනක්තයක්සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත.
ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතුවූනතු පසුයවීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතින්‍යබ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවටම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය. මේනිසා 1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය cසී. wඩබ්ලිව්. wඩබ්ලිව්. කන්නන්ගර මහතා , ටිබෙට් ජාතික එස්ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්චආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින්දකැරලයින් ද සිල්වා මහත්මියදමහත්මිය ද, " නමෝ නමෝ මාතා " ගීතය ඉදිඑිපත්ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ " සිරිලක මාතා නමදිමු සැමදා " ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ " ශ්‍රී ලංකා මාතා පාලා රස මහිමා ජය ජය " ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි.
1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි.නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ " නමෝ නමෝ මාතා" යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි. 1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 වැනි දින නිළ ජාතික ගීය ලෙස " නමෝ නමෝ මාතා " ගීය ප්‍රකාශයට පත් කෙරුණි.
 
මෙහිදී ආනන්ද සමරකෝන් මහතා පිළිබඳ තරමක් දත යුතු මනාය. 1911 ජනවාරි 13 වැනි දින උපත ලද මොහු මුල් කාලයේ හැඳින්වූයේ ජෝර්ජ් සමරකෝන් ලෙසය. සංගීතයට උපන් හපානක්හපනෙක් විය. අධ්‍යාපනය නිමවා කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස 23 විය තෙක් සේවය කොට 1936 දී ඉන්දියාව බලා ගියේ චිත්‍ර කර්‍මය හා සංගීතය ඉගැනීමටය. වසර 05 ක දැනුම මාස 06 කින් නිමවා එන විට ඔහු ආනන්ද සමරකෝන් ලෙස නම වෙනස් කළේය. 1939 දී ගීත ගායනයට යොමු වූ මෙම ශූරීන් වැඩිමනක් ගැයූ ගීතවල පදමාලාව , තනුව, ස්වතන්ත්‍ර නිර්මාණ විය. එකල උපදේශාත්මක ගීත, ආගමික ගීත ආකෘතීන්ගෙන් මිදී ප්‍රේම ගීත ගායන‍ය‍ට මොහු පුරෝගාමීත්වය සැපයීය. ඒ අනුව මෙම 1948 දී පැවති තරඟයේදී ඉසිරිපත්ඉදිරිපත් කළ " නමෝ‍ නමෝ මාතා " ගීය ප්‍රථමයෙන් ගායනා කොට ඇත්තේ එච්. එම්. වී. තැටියකටය.
 
" නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකා_ජාතික_ගීයේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි