"ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
22 පේළිය:
 
==ඉතිහාසය==
:::ඓතිහාසික පානදුරා වාදයේ බෞද්ධ ප්‍රබෝධයට සමගාමීව අති පූජ්‍ය වැලිගම ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ට උපහාර පිණිස පානදුර රන්කොත් විහාර වාසී පානදුර ඥාණ විමලතිස්ස ස්වාමීන් වහන්සේ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් වර්ෂ 1909 ක් වූ මාර්තු මස 03 වන දින පි. ලුවිස් දියෙස්, පි. දුමින්ද දියෙස්, මුදලිඳු තෝමස් රුදිගු, එම්. මත්තෙස් සල්ගාදු, පි. සී. එච්. දියෙස්, එම්. කොරනේලිස් පෙරේරා යනාදී සිංහල බෞද්ධ පුතුන්ගේ මුලිකත්වයෙන් රන්කොත් නම්වු පුණන්‍ය භූමියෙහි ශ්‍රී සුමංගල විද්‍යාලය නම් වූ විද්‍යාස්ථානය සිංහල දරුවන්ට උසස් ඉංග්‍රිසි අධ්‍යාපනයක් ලබා දීමට ලක් මාතාවට දායාද කෙරිණි.
 
==විදුහල් ගීය==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_සුමංගල_විද්‍යාලය,_පානදුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි