"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
103 පේළිය:
 
''' නුවරඑළිය'''
යනු [[ශ්‍රී ලංකාවේ]] මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි.. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල පිහිටා ඇත්තේ ද මෙම නගරයේ ය.
 
 
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි