"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
128 පේළිය:
== ආකර්ෂණීය දෑ ==
නගරයේ ආකර්ෂණිය දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය , වික්ටෝරියා උද්‍යානය හා ග්‍රෙගරි වැව, කන්දේ ඇල, ලවර්ස් ලීප් දිය ඇල්ල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන ම්ං පෙත් තරණය ආදිය මින් සමහරකි .
මීට අමතරව කුරුල්ලන් බැලීම ප්‍රිය කරන අයවලුන්හට ගැල්වේ කුරුලු උයන, වික්ටෝරියා උද්‍යානය ආකර්ෂණිය ක්ෂේම භූමි ලෙස හඳුන්වා දිය හැකිය. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා ([[Indian PittaPita])[[http://en.wikipedia.org/wiki/Indian_Pitta]]) , කයුරුකායුරු තිරසිකායා ([[Scaly Thrush]]) , ගෝමර තිරසිකායා ([[Pied Thrush]]), ලය කායුරු වී කුරුල්ලා ([[Scaly Breasted Munia]]), කාෂ්මීර රත් මැසිමාරා ([[Kashimir Flycatcher]]) ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක. ගැල්වේ කුරැළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි.මෙහිදී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.
 
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා ([[Sri Lankan White Eye]]) සහ ශ්‍රී ලංකා [[කහ කන් කොණ්ඩයා]] මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය. තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය ද අයත් වන්නේ මෙම තැන්නටම ය. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි. ලෝකාන්තයට ගොස් ආපසු ඵන ගමනේදි අලංකෘත බේකර්ස් දිය ඇල්ල දැකිය හැක. මෙම ප්‍රදේශ වල සංචාරය කරන විට හැකිතාක් උදයෙන් සංචාරය කිරීම වැදගත් වේ. මක් නිසාද යත් ඵවිට වන ජීවින් දැක ගැනීමට වැඩි හැකියාවක් ලැබෙනවා මෙන්ම මීදුමෙන් ලෝකාන්තය වැසී යාමට පෙර ඊට ළගා වීමට ද හැකියාව ලැබෙන බැවිනි.
නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.
 
මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ගතමඅනර්ඝතම තේ වන වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දේදෙති.
නුවරඑළියේ ඇති තවත් විශේෂ ගනයේ අංගයක් නම් සෞම්යව යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වැවීමයි. ‍මේ ‘පුංචි එංගලන්තය’ පුරාම ඇත්තේ අල, කැරට්, ලීක්ස් හා රෝස වැවූ හා ඒ අතරතුර තේ පඳුරු ගැවසී ගත් බෑවුම් ය.
 
මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[[http://www.tangerinehotels.com/]] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එවැනිම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [[http://www.jetwinghotels.com/jetwingstandrews/]] හෝටලයයි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ් පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එතරම්ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [[http://www.hillclubsrilanka.net/]] යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තනන ලද්දකි.
මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ගතම තේ වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දේ.
 
තව ද ‘නුවරඑළිය ග්රෑන්ඩ් හෝටලය’ ද ආකර්ෂණිය වන අතර ඵය හිටපු බ්රිතාන්ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයයි. දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල්’ වලට අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් නම ගත් හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය..
 
== අනෙකුත් සිත් ගන්නා ස්ථාන==
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි