"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
126 පේළිය:
මෙසමයේ ආකර්ෂණිය දෑ අතර මෝටර් රථ ධාවන තරඟ, තුරග තරඟ, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙලි, ඡායාරූප ප්‍රදර්ශණ ආදිය වේ. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නෙ මාගස්තොට හා රදැල්ල කන්දේ ය. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්නේ ‘නුවරඑළිය රෙඩ් රෝස්’ හා ග්‍රෙගරි වැව් ඉවුරේ පැවැත්වෙන ‘4*4 ලේක් ‍ක්‍රොස්’ තරඟයි. ඵහි උච්චතම අවස්ථාව වන්නේ පරලෝම 9 (මීටර 1811) ආණ්ඩුකාර කුසලානයයි. මීට අමතරව විවිධ බඩු බාහිරාදිය සහ ආහාර පාන මිලදී ගත හැකි වෙළඳසැල් ආදියත් නගරය පුරා දක්නට ලැබේ.
 
== ආකර්ෂණියආකර්ෂණීය දෑ ==
නගරයේ ආකර්ෂණිය දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය , වික්ටෝරියා උද්‍යානය හා ග්‍රෙගරි වැව, කන්දේ ඇල, ලවර්ස් ලීප් දිය ඇල්ල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන ම්ං පෙත් තරණය ආදිය මින් සමහරකි .
මීට අමතරව කුරුල්ලන් බැලීම ප්‍රිය කරන අයවලුන්හට ගැල්වේ කුරුලු උයන, වික්ටෝරියා උද්‍යානය ආකර්ෂණිය ක්ෂේම භූමි ලෙස හඳුන්වා දිය හැකිය. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා [[Indian Pitta]] , කයුරු තිරසිකායා [[Scaly Thrush]] , ගෝමර තිරසිකායා ඝන[[Pied යටිThrush]], වියන්ලය හිකායුරු සැගවීවී වෙසෙනකුරුල්ලා බැවිනි.[[Scaly Breasted Munia]], කාෂ්මීර රත් මසිමාරාමැසිමාරා යනු[Kashimir මෙහිදිFlycatcher]] සොයාඇතුළු ගතපක්ෂීන් හැකිරාශියක් තවත්දැක ආකර්ෂණිය කුරුළුගත විශේෂයකිහැක. ගල්වේගැල්වේ කුරැළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් ග්රෙගරිවනෝද්‍යානයකි.මෙහිදී වැව අසලශ්‍රී පිහිටිලංකාවට තවත්ආවේණික වනමෙන්ම ජිවිසංචාරක උද්යානයකිකුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.
 
හොර්ටන්හෝර්ටන් තැන්න ජාතික උද්යානයඋද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය මෙයයිද නුවරඑළිය නගරයයි. මෙයහෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා හාසහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය. ඒක දේශික කඳුකර කුරැල්ලන් අතරටවන ශ්රීශ්‍රී ලංකා සිතාසියාසිතැසියා හාසහ ශ්රීශ්‍රී ලංකා [[කහකන් ‍ෙකාන්ඩයා‍කොණ්ඩයා]] අයත්මෙහිදි වේදැක ගත හැකි සත්ව විශේෂයන්ය. තවද මේදෙස් තැන්නටවිදෙස් ආකර්ෂණියආකර්ශණය දිනා ගත් ලෝකාන්තය ද අයත් වේවන්නේ මෙම තැන්නටම ය. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්රපාතයකිප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි. ලෝකාන්තයට ගොස් ආපසු ඵන ගමනේදි අලංකෘත බේකර්ස් දිය ඇල්ල දැකිය හැක. මෙම ප්‍රදේශ වල සංචාරය කරන විට හැකිතාක් උදයෙන් සංචාරය කිරීම වැදගත් වේ. මක් නිසාද යත් ඵවිට වන ජීවින් දැක ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම මීදුමෙන් ලෝකාන්තය වැසී යාමට පෙර ඊට ළගා වීමට ද හැකියාව ලැබේ.
 
නුවරඑළියේ ඇති තවත් විශේෂ ගනයේ අංගයක් නම් සෞම්යව යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වැවීමයි. ‍මේ ‘පුංචි එංගලන්තය’ පුරාම ඇත්තේ අල, කැරට්, ලීක්ස් හා රෝස වැවූ හා ඒ අතරතුර තේ පඳුරු ගැවසී ගත් බෑවුම් ය.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි