"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
127 පේළිය:
 
== ආකර්ෂණිය දෑ ==
නගරයේ ආකර්ෂණිය දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය , වික්ටෝරියා උද්‍යානය හා ග්‍රෙගරි වැව, කන්දේ ඇල, ලවර්ස් ලීප් දිය ඇල්ල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන ම්ං පෙත් තරණය ආදිය මින් සමහරකි .
නගරයේමීට අමතරව ආකර්ෂණියකුරුල්ලන් දෑබැලීම අතරටප්‍රිය ගොල්ෆ්කරන පිටිඅයවලුන්හට ,ගැල්වේ ට්රව්ට්කුරුලු (මිරිදිය මාළු විශේෂයකි) ගංගාඋයන, වික්ටෝරියා උද්යාිනයඋද්‍යානය හාආකර්ෂණිය ග්රෙගරික්ෂේම වැවේභූමි බෝට්ටුලෙස පැදීමහඳුන්වා හාදිය මාළු ඇල්ලීම අයත් වේහැකිය. වික්ටෝරියා උද්යායනය ආකර්ෂණිය ක්ෂ්සම භූමියකි. මෙහි ප්රසිද්ධ අංගයක් වන්නේ නිස්කලංක වේලාවල කුරුළු නිරීක්ෂණයයි. මක් නිසාද යත් මෙහි විවිධ වර්ග වල කුරුළු විශේෂඋද්‍යානයේ වනදී ඉන්දියානු නිල් අවිච්චියා , කයුරු තිරසිකායා, ගෝමර තිරසිකායා ඝන යටි වියන් හි සැගවී වෙසෙන බැවිනි. කාෂ්මීර රත් මසිමාරා යනු මෙහිදි සොයා ගත හැකි තවත් ආකර්ෂණිය කුරුළු විශේෂයකි. ගල්වේ කුරැළු අභය භුමිය වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් ග්රෙගරි වැව අසල පිහිටි තවත් වන ජිවි උද්යානයකි
 
හොර්ටන් තැන්න ජාතික උද්යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය මෙයයි. මෙය විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා හා ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය. ඒක දේශික කඳුකර කුරැල්ලන් අතරට ශ්රී ලංකා සිතාසියා හා ශ්රී ලංකා කහකන් ‍ෙකාන්ඩයා අයත් වේ. තවද මේ තැන්නට ආකර්ෂණිය ලෝකාන්තය ද අයත් වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්රපාතයකි. ආපසු ඵන ගමනේදි අලංකෘත බේකර්ස් දිය ඇල්ල දැකිය හැක. හැකිතාක් උදයෙන් සංචාරය කිරීම වැදගත් වේ. මක් නිසාද යත් ඵවිට වන ජීවින් දැක ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම මීදුමෙන් ලෝකාන්තය වැසී යාමට පෙර ඊට ළගා වීමට ද හැකියාව ලැබේ.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි