"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
123 පේළිය:
== සැණකෙළී==
සිංහල හා දෙමළ අවුරුදු සමය එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙම නගරය වෙනදාට වඩා කලබලකාරී වේ. ඒ මන්ද යත් අප්‍රේල් මාසයේ මෙහි පැවැත්වෙන වසන්ත සැණකෙලි සමය නිසාය. මෙම වසන්ත සැණකෙලි සමයේ සමාරම්භක උත්සවය වාර්ෂිකව අප්‍රේල් 1වනදා යින් නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එය නගරයේ පාසල් වලට අයත් තූර්ය වාදක කණ්ඩායම් දැක්මකින් හැඩවේ.
 
මෙසමයේ ආකර්ෂණිය දෑ අතර මෝටර් රථ ධාවන තරඟ, තුරග තරඟ, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙලි, ඡායාරූප ප්‍රදර්ශණ ආදිය වේ. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නෙ මාගස්තොට හා රදැල්ල කන්දේ ය. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්නේ ‘නුවරඑළිය රෙඩ් රෝස්’ හා ග්‍රෙගරි වැව් ඉවුරේ පැවැත්වෙන ‘4*4 ලේක් ‍ක්‍රොස්’ තරඟයි. ඵහි උච්චතම අවස්ථාව වන්නේ පරලෝම 9 (මීටර 1811) ආණ්ඩුකාර කුසලානයයි. මීට අමතරව විවිධ බඩු බාහිරාදිය සහ ආහාර පාන මිලදී ගත හැකි වෙළඳසැල් ආදියත් නගරය පුරා දක්නට ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි