"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
111 පේළිය:
[[Image:NuwaralEliyaWaterfall.JPG|thumb|250px| නුවරඑළිය අවට පිහිටා ඇති දියඇල්ලකි.]]
 
මෙමනුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී [[සැමුවෙල් බේකර්]] විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.
 
මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.
 
මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බවක් ද පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්රීසිඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍
 
== දේශගුණය==
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි