"ජෝන් එෆ්. කෙනඩි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: tt:Джон Кеннеди
සුළු [r2.5.2] robot Adding: ay:John F. Kennedy; cosmetic changes
7 පේළිය:
ඇමරිකාවේ 35 වෙනි ජනපති
 
1961 ජනවාරි 20 - 1963 නොවැම්බර් 22
 
උප ජනධිපති - ලින්ඩන් බී. ජොන්සන් (1961 – 1963)
24 පේළිය:
පසුව සිටි - බෙන්ජමින් ඒ. ස්මිත්
 
මහජන මන්ත්‍රී මණ්ඩලයේ සමාජික මැසවුසෙත්හි 11 වන දිස්ත්‍රික්කය
 
1947 ජනවාරි 3 – 1953 ජනවාරි 3
56 පේළිය:
දෙවන ලෝක යුද්ධ සමයේ දී දකුණු පැසිපික් කලාපයේ USS PT -109 අණ දෙන නිළධාරීවරයෙක් වශයෙන් ඉටු කළ හමුදා සේවයෙහි පසුව තම පියාගෙන් ලද ‍ධෛර්යය ඔස්සේ කෙනඩිගේ අපේක්ෂාවන් දේශපාලනමය මුහුණුවරකට පෙරලුනි. 1947 සිට 1953 දක්වා කෙනඩි දක්වා කෙනඩි ඩිමොක්‍රටික් වරයෙකු වශයෙන් මහජන මන්ත්‍රී මණ්ඩලය තුළ මැසැචූසෙක් අග නඟරය නියෝජනය කළ අතර, 1953 සිට 1960 දක්වා ඇමරිකානු සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරන ලදී. 1960 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් කෙ‍නඩි දෙවැනි තැනට පත් කරමින් රිපබ්ලිකන් අපේක්ෂක ‍රිචඩ් නික්සන් බලයට පත් වූ අතර එය ඇමරිකානු ඉතිහාසයේ සමීපතම සිදුවීම්වලින් එකක් විය. මොහු ජනාධිපතිධුරයට තරඟ කළ ලාබාලතමයා මෙන්ම එකම රෝමානු කතෝලිකයා ද විය. එමෙන්ම කෙනඩි, පුලිට්සර් ත්‍යාගයට හිමිකම් කී එකම ජනාධිපතිවරයා ද විය. ඔහුගේ පාලන කාලය අතරතුර වූ සිදුවීම් අතර bay of plgs ආක්‍රමණය, කියුබානු මිසයිල අර්බුධය Berlin Wall, ඇමරිකානු සිවිල් අයිතීන් පිළිබඳ වූ සටන හා වියට්නාම් යුද්ධයේ මුල් කාලීන සිදුවීම් ද ඇතුළත් වේ.
 
1963 නොවැම්බර් 22 වන දින මෙක්සාස් නුවර ඩලාස්හි දී කෙනඩි ඝාතනයට ලක්විය. ලී හාවේ ඔසවල්ඩ් නැමැත්තා මේ අපරාධයක් සමඟ was charged with the crime and was murdered two days later by Jack Ruby ජැක් රූබි විසින් දින දෙකකට පසුව ඔහුව මිනීමරුවා වශයෙන් නම් කරන ලද්දේ නඩු විභාගය පැවැත්වීමටත් ප්‍රථම දීය. වොරන් කොමිෂන් සභාව තීරණය කරන ලද්දේ ජනපති ඝාතනය ඔස්වල්ඩ් විසින් තනිවම සැලසුම් කරන ලද්දක් ‍බවය. කෙසේ වුවත් ඝාතනය ගැන සොයා බැලීමට පත් කරන ලද කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද කරුණු විවාදයට තුඩු දුන් අතර ඝාතනය ගැන විවිධ මතවාද තවමත් විවාදයට ලක් වෙමින් පවතී.
 
මෙම සිද්ධිය ඇමරිකානු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වූයේ එමඟින් ජාතිය කෙරෙහි ඇති වූ බැලපෑම හා දේශපාලනමය වශයෙන් නැවත ඇති විය හැකි ප්‍රතිවර්තන හේතුවෙනි. වර්ථමානයේ ද මහජන මත විමසුම් අතර කෙනඩිට හිමි වනුයේ පෙර වූ ජනපතිවරුන්ගෙන් ඉහල ස්ථානයකි.
67 පේළිය:
[[ar:جون كينيدي]]
[[arz:جون كينيدى]]
[[ay:John F. Kennedy]]
[[az:Con Kennedi]]
[[bcl:John F. Kennedy]]
"https://si.wikipedia.org/wiki/ජෝන්_එෆ්._කෙනඩි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි