"සිද්ධාර්ථ කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
[[ආනාපාන සති]] භාවනාව (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබදව සිත පිහිටුවීම) වැඩි විමෙන් අනතුරැව එතුමා මධ්‍යම ප්‍රතිපදාව (ශරරයට දඩි සැපදීම හා දැඩි දුක්දීම යන අන්ත කෙන් වෙන්වී මද මාර්ගය) අවබෝධකරගත්තේය. සුජාතා නම් සිටු දුවකගෙන් කිරිපිඩු පුජාවක් පිළිගත් එතුමා ඇසතු ගසක් මුල හිදගෙන (වර්තමානයේ බෝධි වෘක්ෂය ලෙස හදුන්වන්නේ මෙයයි) සත්‍ය සොයාගන්නා තෙක් නොනැගිටිමි අධිෂ්ඨාන කළ සේක. දින 49 ක් භාවනාකිරිමෙන් අනතුරැව වයස 35 දී බුද්ධත්වයට පැමිණි එතුමා ගෞතම බුදුරජාණන්වහන්සේ නම් වේ. උන්වහන්සේ අවු 45 ක් ධර්ම චාරිකාවේ යෙදෙමින් බුද්ධධර්මය ඉගැන්වීමේ නිරතවු අතර අවු. 80 දී කුසිනාරාව (කුෂිනගර්) හිදී පරිනිවන් පෑ සේක.
 
[[Category:බුද්ධාගම]]
[[Category:බුද්ධ චරිතය]]
"https://si.wikipedia.org/wiki/සිද්ධාර්ථ_කුමරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි