"පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ext:Arqueologia
No edit summary
1 පේළිය:
{{translation}}
{{portal}}
 
 
== පුරා විද්‍යාවේ ඉතිහාසය ==
Line 9 ⟶ 7:
රෝමානු රංග ශාලාව ඇලෙක්සැන්ඩ්රිපයා, ඊජිප්තුව
 
'''පුරා විද්යාුවවිද්‍යාව''' යනු වාස්තු විද්යාැවවිද්‍යාව, මානව කෘති, අංග, ජෛව දත්ත හා භූ දර්ශන ඇතුළත් පාරිසරික දත්ත හා ද්රුව්යවමය අවශේෂ සොයා ගැනීම, ලේඛණගත කිරීම, විශ්ලේෂණය හා වටහා ගැනීම හරහා මනුෂ්යු සංස්කෘතිය අධ්යසයනය කරන විද්යාවවයිවිද්‍යාවයි. පුරා විද්යා වේවිද්‍යාවේ අරමුණ වන්නේ මනුෂ්යක වර්ගයා වටහා ගැනීම නිසා එය මානුෂවාදී උත්සාහයකි.
 
පුරා විද්යා වේවිද්‍යාවේ අරමුණු විවිධ වන අතර එහි අරමුණු හා වගකීම් මොනවාද යන්න පිළිබඳ යම් විවාදයක් ද පවතී. සමහරක් අරමුණුවලට පූර්ව ඓතිහාසික හා ඓතිහාසික සමාජ සඳහා, මනුෂ්යක සංස්කෘතීන්වල මූලාරම්භය හා දියුණු වීම ලේඛණගත කිරීම හා විස්තර කිරීම, සංස්කෘතික ඉතිහාසය තේරුම් ගැනීම, සංස්කෘතික පරිණාමනය වාර්තා කිරීම හා මනුෂ්යක හැසිරීම හා පරිසර විද්යා්ව අධ්ය,යනය කිරීම ඇතුළත් වේ. පුරා විද්යාරඥයින්, අදාල අංශය තුළදී යොදා ගන්නා ඉගෙනුම් ක්රාම සමඟ හා පුරා විද්යාකඥ‍යින් අතීතයේ අසනු ලබන ප්රයශ්නවල සැඟවී ඇති සෛද්ධාන්තික හා දාර්ශනික දත්ත මත සලකා බලනු ලැබේ. නව වැඩ බිම් සෙවීම සඳහා ප්ර දේශ සමීක්ෂණය කිරීම, සංස්කෘතික අවශේ‍ෂ සොයා ගැනීම සඳහා වැඩ බිම් කැනීම, වර්ගීකරණය , විශ්ලේෂණය හා සංරක්ෂණය පුරා විද්යාේත්මක ක්රිගයාවලියේ සියළු වැදගත් කොටස් වේ. මේ සියල්ල වැදගත් තොරතුරු ප්රරබව වේ. අදාල විෂය පථයේ අතිශයින් පුළුල් පරාසය පෙන්වා දෙන පුරා විද්යාලවේ හරස් විෂය පථ පරීක්ෂණ බොහෝමයක් පවතී. එය මානව විද්යාාව, ඉතිහාසය, කලා ඉතිහාසය, සම්භාව්යඑ, මානව විද්යාගව, භූගෝල විද්යාගව, භූ විද්යාිව, [[භෞතික විද්යාසවවිද්‍යාව]], තොරතුරු විද්යාාව, [[රසායන විද්යා වවිද්‍යාව]], සංඛ්යාගනය, පුරා පරිසර විද්යාදව, පුරා සත්ව විද්යායව, පුරා මානව උද්භිද විද්යාදව හා පුරා උද්භිද විද්යාිව සමඟ සම්බන්ධ වේ.
 
 
"https://si.wikipedia.org/wiki/පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි