"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
43 පේළිය:
මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.
 
ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් හමුදා හැරගිය සෙබළුන් හට රැකවරණමුදල් දීමේවංචාවක් චෝදනාවටසම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.
 
තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය. 2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් ද විනාශ කළ ජෙනරාල් ෆොන්සේකා තමා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකළ අයෙකි.
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි