"චෞ රාජවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ෂෝවු රාජවංශය නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
11 පේළිය:
චීන ඉතිහාස කතාවේ වරක් ෂෝවු රාජවංශය විසින් ෂැන් රාජ වංශය පරදවන ලද අතර ඉන්පසු ඩයි වන්දනයෙන් මිදී ලෝකෝත්තර වන්දනයක් වූ ෂැන්ග්වරුන්ගේ මළවුන් පිදීම හුරුකර ගන්නා ලදී. ඔවුන් දිව්‍යය ආඥාව යැදීමෙන් තම නීතිය නීත්‍යානුකූල බවට පත් කළහ. දේව වරම අතට ගත් පාලකයා (දිව්‍යයමය පුත්‍රයා) දිව්‍යය ආඥාව නොසළකා හැරීමෙන් සිංහාසනයෙන් පහ කිරීමටද හැකියාව තිබිණ. පාලක මඩුල්ල දිව්‍යය ආඥාව නොසළකා හැරීම ස්වාභාවික විපත් හා කරලිවලට හේතු විය. ධර්මය විසින් ක්ෂියා සහ ෂැන්ග් රාජ වංශවල අභාවය සාධාරණීකරණය කළ අතර වර්තමාන සහ අනාගත පාලකයන්ගේ සුදුසු නුසුදුසු බව අනුමත කෙරිණි. ෂෝවු රාජ වංශය ආරම්භ වූයේ ජී පෙළපතින් වූ අතර එහි අගනගරය හාඩ් ( වර්තමානයේ වෙයි ගංගා මිටියාවතේ ක්සියෑං) විය. යටත් විජිත වාදය හා ජනපදකරණය හර හා ෂැන්ග් රාජ වංශයේ භාෂාව හා සංස්කෘතිය උකහා ගනිමින් මුල් කිලීන ෂෝවු පාලකයින් ෂැන්ඩොන් වැනි ඈතක විශාල මහේශාක්‍යය ප්‍රාන්තයක් පිහිට වූහ. ඒ සමගම උසස් ප්‍රජාවට අයත් සංස්කෘතියක් ද පැතිරෙන්නට විය. ෂැන්ග් කලාවේ කුඹල් කර්මාන්තය සමගම ෂෝවු කලාවේ ලෝකඩ භාවිතයද සමකාලීනව සිදුවුණි. අපරදිග ෂෝවු හි පසු භාගයේදී පසු බෑමට ලක්වීමට පෙර තිබූ අවසාන රජයන් දෙක මේවා විය.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Zhou_Dynasty
 
[[Category:ෂෝවු රාජවංශය]]
 
[[en:Zhou_Dynasty]]
"https://si.wikipedia.org/wiki/චෞ_රාජවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි