"ගලගණ්ඩය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්
15 පේළිය:
'''ගලගණ්ඩය'''ක් හෝ '''කණ්ඨමාලය'''ක් හෝ '''වායු ගෙඩිය'''ක් (ඉංග්‍රීසි පදය Goitre යන්න බිඳී ඇත්තේ [[ලතින්]] ''gutteria'', ''struma'' වෙතිනි), යනු [[තයිරොයිඩය|තයිරොයිඩ ග්‍රන්ථියෙහි]] ඉදිමුමක් වන අතර,<ref>{{ඩෝලන්ඩ්ස්ශබ්දකෝෂය|four/000045602|goiter}}</ref> එය නිසා ගෙල හෝ [[ස්වරාලය]] ඉදිමුමකට ලක් විය හැක. ගලගණ්ඩය සාමාන්‍යයෙන් ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදි අයුරින් ක්‍රියානොකරන විටකදීය.
 
==වර්ගීකරණය==
ඒවා විවිධ ආකාරයට වර්ගීකරණය කෙරෙති:
 
* "විසිරි ගලගණ්ඩය"ක් යනු සමස්ත තයිරොයිඩය පුරා පැති ඇති ගලගණ්ඩයකි (මෙය "සරල ගලගණ්ඩය"ක් හෝ, "බහුසන්ධීය ගලගණ්ඩය"ක් විය හැකිය).
* "ධූලක ගලගණ්ඩය" යනු [[අධි තයිරොයිඩතාව]] සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් [[ග්‍රේව්ස් රෝගය]] නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක [[ප්‍රදාහය]] නිසා ඇති විය හැක.
* "ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( [[ලිතියම්]] නිසාවෙන් හෝ වෙන යම් [[ස්වයංප්‍රතිශක්ති]] රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).
 
 
"https://si.wikipedia.org/wiki/ගලගණ්ඩය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි