"කාමෝද්දීපන චිත්‍රපට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව: Porn_set.jpg|thumb]]
[[ගොනුව: Porn_set.jpg|thumb|වැඩිහිටි චිත්‍රපට අධ්‍යක්ෂක මයිකල් ලූකස් (green Shrit) නිව් යෝර්ක් නගරයේ සිට කාමෝද්දීපන චිත්‍රපටයක අධ්‍යක්ෂණ කටයුතුවල නිරතව සිටිමින්]]
 
කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පවතී. “Pornography” යන්න බොහෝ විට “porn" ලෙස හඳුන්වන අතර එම ඝණයේ නිර්මාණ "porno” ලෙස හඳුන්වනු ලැබේ. මෙම චිත්‍රපට හැඳින්‍වීමේ පැරණි නම් අතර "adult film," (වැඩිහිටි චිත්‍රපට) "stag film," සහ "blue movie” ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” ඇතුළත් දර්ශන පෙන්නුම් නොකරන එහෙත් කාමෝද්දීපන දර්ශන හැඳින්වීම සඳහා භාවිතා කරන අතර, "hardcore" යන්න ලිංගික ක්‍රියාවලිය සහ/ හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” සහිත දර්ශන හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ.
5 පේළිය:
අසභ්‍ය නිර්මාණ යනු සාර්ථකභාවයට පත්වන මූල්‍යමය වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. 2004 වර්ෂයේ පළ වූ රොයිටර් ලිපියකට අනුව දැක්වෙන්නේ, ඩොලර් මිලියන ගණනක් උපයන මෙම ව්‍යාපාරය සෑම වසරකම මෙවැනි DVD තැටි 11,000ක් බෙදා හරිනු ලබයි. මෙමඟින් අලුත් පරම්පරව සඳහා ප්‍රමිතියක් ඇති කිරීම සඳහා තරඟ කරන චිත්‍රාගාර සහ තාක්ෂණ ආයතන කණ්ඩායම් 2ක් අතර සටනක් ගෙන යාමට විශාල උත්සාහයක් ගනු ලැබේ.
 
{{Sex}}
 
[[ප්‍රවර්ගය:ලිංගිකත්වය]]
"https://si.wikipedia.org/wiki/කාමෝද්දීපන_චිත්‍රපට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි