"ඉන්දිරා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: fy:Indira Gandhi
සුළු robot Adding: pnb:اندرا گاندھی; cosmetic changes
74 පේළිය:
1950 වර්ෂයේ දී ඇය අනියම් සේවකයෙකු වශයෙන් තම පියා යටතේ පුද්ගලික සහායකවරියක ලෙස සේවය කළේ අගමැතිවරිය වශයෙන් නිල දරන කාල වකවානුවේදීමය. 1964 ජවහර්ලාල් නේරුතුමාගේ මරණයෙන් පසුව ඇයි රාජ්‍ය සභා සාමාජිකවරියක වශයෙන් එවකට ජනාධිපති විසින් තෝරා පත් කරන ලදී. එමෙන්ම ඇය ලාල් බහාදුරු සාස්ත්‍රිගේ කැබිනට් මණ්ඩලයේ තොරතුරු හා ප්‍රචාරණ ඇමතිවරිය වශයෙන් ද සේවය කළාය.
 
සාස්ත්‍රියේ හදිසි මරණයෙන් පසුව ඉන්දිරා ගාන්ධි තුමියට අගමැතිවරිය වශයෙන් තේරී පත්වීමට එවකට කොංග්‍රස් පක්ෂයේ ජනපති කේ.කමරාජ් මහත් සේ උපකාරී විය. ඇය ඉතා ඉක්මනින් ඡන්ද ජයග්‍රහණ ලබා ගනිමින් හා විරුද්ධාවාදීන්ව ජනතාවාදය හරහා උපායෙන් පරදවමින් තම දක්ෂතා දක්වන්නට විය. ඇය විසින් බහුතරයක් වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති හා දියුණු කෘෂිකාර්මික ඵලදා වර්ධන ක්‍රම හඳුන්වා දෙන ලදී. 1971 දී ඇති වූ පාකිස්ථාන යුද්ධය මර්ධනාකාරී ලෙස ජයග්‍රහණය කළ ද එය අස්ථාවර කාල වකවානුවක් ඇති කිරීමට පාදක වුණි. තවද ඒ නිසා 1975 දී හදිසි තත්වයක් පැනවීමට ද සිදු වුණි. විරුද්ධ පක්ෂයේ ගත කළ තෙවසර තුළ ඇයට ඒකාධිපතිවාදීන් සඳහා විශාල වශයෙන් ගෙවීම් සිදු කරන්නට විය. 1980 දී නැවත බලයට පත්වීමත් සමඟ ඇය විශාල වශයෙන් පන්ජාබ් බෙදුම්වාදීන් සමඟ වූ සටන් තර කිරීමට පටන් ගත් අතර පසුව එයට ක්‍රම ක්‍රමයෙන් ඇයගේ ඝාතනයට හේතු විය. 1984 ඉන්දිරා ගාන්ධි තුමිය ස්වකීය ආරක්ෂක නිළධාරියා අතින් මරුමුවට පත් විය.
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[Categoryප්‍රවර්ගය:ඉන්දියාවේ කාන්තා නායිකාවෝ]]
 
[[Categoryප්‍රවර්ගය:භාරත් රත්න සම්මානය ලැබුවෝ]]
[[Category:ඉන්දියාවේ කාන්තා නායිකාවෝ]]
[[Categoryප්‍රවර්ගය:ඝාතනය කෙරුනු ඉන්දීය දේශපාලනඥයෝ]]
[[Category:භාරත් රත්න සම්මානය ලැබුවෝ]]
[[Categoryප්‍රවර්ගය:ඉන්දීය අග්‍රාමාත්‍යවරුන්ගේ දරුවෝ]]
[[Category:ඝාතනය කෙරුනු ඉන්දීය දේශපාලනඥයෝ]]
[[Categoryප්‍රවර්ගය:ඉන්දියාව තුල ගිනි අවි වලින් මරණ]]
[[Category:ඉන්දීය අග්‍රාමාත්‍යවරුන්ගේ දරුවෝ]]
[[Categoryප්‍රවර්ගය:ඉන්දියානු ජාතික කොන්ග්‍රසයෙහි සභාපතිවරුන්]]
[[Category:ඉන්දියාව තුල ගිනි අවි වලින් මරණ]]
[[Categoryප්‍රවර්ගය:ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්]]
[[Category:ඉන්දියානු ජාතික කොන්ග්‍රසයෙහි සභාපතිවරුන්]]
[[Categoryප්‍රවර්ගය:කාන්තාඝාතනය කෙරුනු රජයේ ප්‍රධානින්]]
[[Category:ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්]]
[[Categoryප්‍රවර්ගය:ඝාතනය කෙරුනුකාන්තා රජයේ ප්‍රධානින්]]
[[Category:කාන්තා රජයේ ප්‍රධානින්]]
 
[[af:Indira Gandhi]]
Line 151 ⟶ 150:
[[oc:Indira Gandhi]]
[[pl:Indira Gandhi]]
[[pnb:اندرا گاندھی]]
[[pt:Indira Gandhi]]
[[qu:Indira Gandhi]]
"https://si.wikipedia.org/wiki/ඉන්දිරා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි