"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |

2 පේළිය:
{{බුදු දහම}}
'''පටිච්ඡ සමුප්පාදය''' යන්නෙහි තේරැම බොහෝ දෙනාට නොවැටහේ. එහෙයින් මේ ''පටිච්ඡ සමුප්පාදය'' පටිච්ච සමුප්පාදය ලෙස වහරති. එය වැරදිය. පටිච්ඡ සමුප්පාදය සෑදී ඇත්තේ '''පටි+ ඉච්ඡ+ සම+ උප්පාද''' යන වචන එකතු වීමෙනි. '''පටි''' යනු බැදීමයි. පටිය යන වචනය එයින් උපන් පදයකි. '''ඉච්ඡ''' යනු කැමැත්තයි. මෙය කැමැත්තයයි කීවද ''ඉච්ඡ'' යන වචනය තුළ කැමැත්ත හා අකමැත්ත යන අදහස් දෙකම අන්තර්ගතවේ. එනම් ''ගන්ධ'' යන වචනයෙන් ගද හා සුවද යන දෙකම නිරෑපණය කරන අයුරිනි. '''සම''' යනු සමානව යන්නයි. '''උප්පාද''' යනු ඉපදීමයි. එනම් මෙහි අර්ථය කැටිකරගත් විට පටිච්ඡ සමුප්පාද මූලදර්මය යනු ''
* '''[[සංස්කාර]]''' - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය<ref>මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463]</ref>
* '''[[විඤ්ඤාණ]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ<ref>
'''කිඤ්‌ච, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං වදෙථ? විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ'න්‌ති වුච්‌චති. කිඤ්‌ච විජානාති?'''
පින්වත් මහණෙනි, විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් නිසා ද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැන ගනි යි ද?
'''අම්‌බිලම්‌පි විජානාති, තිත්‌තකම්‌පි විජානාති, කටුකම්‌පි විජානාති, මධුරම්‌පි විජානාති, ඛාරිකම්‌පි විජානාති, අඛාරිකම්‌පි විජානාති, ලොණිකම්‌පි විජානාති, අලොණිකම්‌පි විජානාති. විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ' න්‌ති වුච්‌චති'''
ඇඹුල්බවත් විශේෂයෙන් දැන ගන්නවා, තිත්තබවත්..., කටුකබවත් ..., මිහිරිබවත්..., කර රසයත්..., කර රස නැති බවත්..., ලුණු රසයත්..., ලුණු නො වන රසයත් විශේෂයෙන් දැන ගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ.
සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ඛජ්‌ජනීයවග්‌ගො→ඛජ්‌ජනීයසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml#M2.0072]</ref>