"උගන්ඩාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
උගන්ඩාව
උගන්ඩා ජනරජයථජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින් භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් ‍මෙසේ වෙයි. නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාව, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් ව පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින් මෙරටෙහි දකුණු දිග ප්‍රදේශය සමන්විත වෙයි.
 
'උගන්ඩා' යන නාමය ලබාන්නේ 'බ්‍රගන්ඩා' රාජධානිය' යන්නෙනි. බ්‍රගන්ඩා රාජධානිය අගනුවර වන කම්පාලාද සමගින් රටෙහි දකුණු දිගින් කොටසක් වටකරලයි. රටේ ජනගහනයෙන් සියයට පනස් එකක් පමණ ජිවත් වන්නේ අවම (ජාත්‍යන්තර) දෛනික ආදායම් මට්ටම වන ඇමෙරිකන් ඩොලර් 1.25 ට වඩා පහල ආදායම් ලබමිනි. මේ තත්ත්වය දැන් බරපතල ආහාර අර්බුදයකට තුඩු දී තිබේ.
 
 
[[ප්‍රවර්ගය:අප්‍රිකාව]]
[[ප්‍රවර්ගය:රටවල්]]
"https://si.wikipedia.org/wiki/උගන්ඩාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි