"කරාටේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: als, an, ar, ast, az, bat-smg, be, bg, br, bs, ca, ckb, cs, cy, da, de, el, eo, es, et, eu, fa, fi, fr, fur, gl, he, hi, hr, ht, hu, ia, id, is, it, ja, kn, ko, ku, la, lt, lv, mg, mk, ml, mn, ms, nl, nn, no, oc, pl, pnb, pt, rm, ro, ru
සුළු robot Modifying: pt:Karatê; cosmetic changes
17 පේළිය:
}}
 
== කරාටේ ක්‍රීඩාවේ විකාශය ==
      ජපානයේ නිරිතදිග දෙස"රියුකියු"දූපත් නම් මාලයක් වැනි දූපත් පෙළ සටන් කලාවන්හි පුදබිමකි.මෙහි පිහිටි ඔකිනාවා නම් දූපත කරාතේ ශිල්පයේ මුල්බිම විය. ඔකිනාවා දුරාතීතයේදී චීනයට අයත්ව තිබූ දුපතෙහි චීන වෙළඳුන් සංක්‍රමණිකයන් නාව්කයන්වෙතින් එම චීන කලා ආභාෂය නිරතුරු ඹකිනාවා වැසියන්ට ලැබුණි.මේ අතර එකළ ඔකිනාවා වැසියන් අතර තිබුණු"තේ"සහ"ජූත්සු" සටන් ක්‍රම මෙම චීන සටන් කලාවත් සමඟ මිශ්‍රවී විශිෂ්ඨ ශිල්පයකට පදනම දැමීය.එය"චීන අත"යන අරුත ඇතිව "තෝ දේ" ලෙස හැඳින්විණි.1733 වසරේ ඔකිනාවා හි ෂූරි ප්‍රදේශයෙහි උපත ලද සකුගාවා කන්ගා, පෙයිඩීන් තකහාරා නම් සමුරායිවරයා වෙතින් සටන් කලා ඉගෙනුම අරඹා චීන ජාතික "කුසත්කු"නම් සටන් විශාරදයා වෙතින් විශිෂ්ඪත්වයට පත්වී එකළ"තෝ දේ"ලෙස හැඳින්වූ කරාතේ ශිල්පයට මූලික අඩිතාලම දැමුවේය. මෙතුමා තකහාරාගුරුතුමා විසින් මරණ මංචකයේදී තෝ දේ සකුගාවා ලෙස නම්කළේය.[[ගොනුව:Masters1936.jpg|right|350px]]
25 පේළිය:
[[ගොනුව:Chosin_chibana.jpg|right|200px]]
 
== ෂෝරින් රියු සම්ප්‍රදාය ==
 
ලොව මුල්ම කරාතේ ශෛලිය ලෙස ෂෝරින් රියු ව්‍යාප්තියට ඉමහත් සේවයක්කළ ෂෝකොන් මත්සුමුරාගේ ශිෂ්‍ය ඉතෝෂුඅන්කෝතුමා යි.කරාතේ ඔකිනාවා උසස් පාසල්පද්දතියට ඇතුලත්කිරීමට මෙතුමා මහත් වෙහෙසක්දැරුවේය.මෙය මෙතෙක් කල් රහසිගත ශිල්පයක් ලෙස තිබූ කරාතේ කලාවේ ව්‍යාප්තිය සඳහා දැමූ පළමු පදනම විය.මේ සඳහා එතුමා වයස 77දී පිනෑත් හෙවත් සන්සුන් මනස නම් ක්‍රම 05 කින් යුත් "තාහා කාතා" අභ්‍යාස නිර්මාණය කළේය. චොසින් විධානා(තොබයාෂි රියු) ත්යාන් චොතොකු(ෂොබයාෂි රියු) යබු තෙන්සු ,මොරතාබු චොසි, ගිචින් ෆනාතොෂි, මාබුනි තෙන්ඩෝ, චෝමෝ හනෂිරෝ,මෝදෙන් යබිකු, ශින්පන් ගුසු ආදී විශිෂ්ඨතම ශිල්පීන් ගණනාවකගේ ගුරුවරයා වීමට මෙතුමා කරාකතේ ශිල්පයට කළ සේවය කියාපායි. ෂෝරින් රියු සම්ප්‍රදාය ෂොබයාෂි,ෂොබයාෂි,මන්සුබයාෂි,මත්සුමරා සෙයිකෝ ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදුණි.මෙයින් තොබයාෂි ෂෝරින් රියු සම්ප්‍රදාය"තරුණ පයින් වනාන්තර ශෛලිය" චොසින් විධානා අතිනුත්,ෂොබයාෂි සම්ප්‍රදාය "කුඩා පයින් වනාන්තර ශෛලිය වශයෙන් කයාන් චොතෙකු අතිනුත් බිහිවිය.
31 පේළිය:
චිබනාගේ සිසුවකු වූ අන්හිචි අරතකිගෙන් ද මොහොබුචොකි හා ක්යාන්චොතකුගෙන් ද කරාතේ හැදෑරූ ෂොෂින් නාගමිනේ මත්සුබයාෂි සම්ප්‍රදාය බිහිකළේ ය. සොකොන්මත්සුමරාගේ මුණුපුරකු වූ තෝහා සොකෙන් ඉමතාසු අතින් වෙනස්වූ මත්සුමරාගේ පවුලේ සටන්ක්‍රමය මත්සුමරා සෙච්‍තතෝ නම් ශෛලියක් ලෙස ගොඩනැගුවේය. විධානාගේ තොබයාෂි සම්ප්‍රදාය යුචොකු හිගා(හියුදෝකාන්),ෂුංගාගේනකාසාතෝ, ෂෝරින්තාන්,කත්සුරා මියහිරා ආදී ගුරුවරුන් වෙතින් ද ක්යාන්ගේෂොබයාෂි සම්ප්‍රදාය අරතිචි,අන්තිචි,අන්කිචි,සෙන්රියෝෂිමබුකුරෝ, ජොඑන නකරාතෝ ආදී ගුරුවරු වෙතින් ඉදිරියට ගියේය. ක්යාන් චොතකු ගේ සිසුවකු වූ තත්සුමෝ ෂිටබුතුරෝ නිර්මාණයකළ ඉෂින් රියු ශෛලිය ද ඔකිනාවා හි ප්‍රමුඛස්ථානයක් ගනී.සෙයකි අරතකි විසින් ගෝහන්සොකෙන් ගේ සම්ප්‍රදාය රැකගත්තේය.
 
== ගෝජුරියුසම්ප්‍රදාය ==
[[ගොනුව:Chojun_miyagi.gif|right]]
ෂෝරින් රියු සම්ප්‍රදාය තුළ රළුබව,ශක්තිය,වේගය,ඉණ උස්පහත්කර ගමන්කිරීම,කෙටි ඉරියව්, පහරදීම් ලක්ෂණ වැඩිවීම සහ ස්වභාවික ශ්වසනය යන මූලධර්ම ගැබ්වී තිබුණි. නහාතේ සම්ප්‍රදායේ රළු හා මෟදුබව පහත්වූ ඉරියව් තුළ තිබේ.ලක්ෂණ සහ ආයාසකර ශ්වසන අභ්‍යාස කුළුගැන්වී තිබේ.හිගා ඔන්කා ‍ගේ සදු මියානි චෝජුන් ගුරුතුමා මෙම සම්ප්‍රදාය"රළු සහ මෳදුබව"යන අරුතැති ගෝ ජු රියු ලෙස නම්කළේය. මෙහිදී එතුමාට ජුහාත්සු තියෝදෝ නම් ගුරුවරයා මහත්සේ උපකාරවුණි. මෙම ශෛලිය ජිනන් ෂින්සාතෝ,මෙයි කෝකු යාගි,යෝගි සබුරෝ,උළුහෙරා,කෙයි මියානි,එයිචි මියා සාතෝ,කොෂින් ඉනා ආදී ගුරුවරු විශාල පිරිසක් අතින් ඉදිරියට පැමිණිනි. ඔකිනාවා හිබිහිවූ අනෙකුත් ශෛලින් කන්චු උච්චිතුමා නිර්මාණයකළ උච්චි රියු ශෛලියන් වැදගත් වේ. මෙයින් ඔකිනාවා හි ප්‍රදාන ‍ශෛලින් හතර ලෙස ෂෝරින් රියු, ගෝ ජු රියු,උච්චි රියු සහ මත්ෂුබයාෂි සලකනුලබයි.
40 පේළිය:
ශෛලියකට,සම්ප්‍රදායකට අයත්වුවද මෙහි මූලය එකම මූලයකී. එය දිවයන්නේ අරමුණක් ඔස්සේය. එය ලෞකික නොවූ අධ්‍යාත්මික වූවකි.
 
== මේවත් බලන්න ==
[http://en.wikipedia.org/wiki/Shorin-ryu Shōrin-ryū]
 
103 පේළිය:
[[pl:Karate]]
[[pnb:کراٹے]]
[[pt:CaratêKaratê]]
[[rm:Karate]]
[[ro:Karate-dō]]
"https://si.wikipedia.org/wiki/කරාටේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි