"චක්‍රාවාට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
 
[[ගොනුව: NGC_4414_(NASA-med).jpg|right|thumb|280px|'''[[NGC 4414]]''', a typical spiral galaxy in the [[constellation]] [[Coma Berenices]], is about 17,000 [[parsec]]s in diameter and approximately 20 million parsecs distant. Credit: [[NASA]]/[[European Space Agency|ESA]] [[Hubble Space Telescope]] ]]
 
'''චක්‍රාවාට''' යනු අති විශාල [[ගුරුත්වය]] මගින් එකිනෙක බැඳී ඇති, [[තාරකා]] වායූන් සහ දුහුවිලි අංශුන් ගෙන් සැදුම්ලත් interstellar medium සහ [[අඳුරු පධාර්ථයෙන්පදාර්ථය|අඳුරු පදාර්ථයෙන්]] සමන්විත පද්දතිපද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල චක්‍රාවාට, පොදු [[ගුරුත්ව කේන්ද්‍රය|ගුරුත්ව කේන්ද්‍රයක්]] වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින් (10<sup>7</sup>) පමණ සැදුම්ලත් [[වාමණයන්|වාමණයන්ගේ]] සිට ට්‍රිලියන එකක් (10<sup>12</sup>) පමණ තාරකා ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/චක්‍රාවාට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි