"මයිකල් කොලින්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු මයිකල් කොලින්ස් (ගගනගාමීයා) යන්න මයිකල් කොලින්ස් වෙත ගෙන යන ලදි: less complicated to have the title as "මයිකල් කොලින...
සුළුNo edit summary
83 පේළිය:
 
 
මේජර් ජෙනරාල් '''මයිකල් කොලින්ස්''' යනු හිටපු ඇමරිකානු ගගනගාමියෙක් හා පරීක්ෂක ගුවන් නියමුවෙකි. 1963 දී ගගනගාමීන් 14 දෙනෙක් ගෙන් සමන්විත තුන්වන කණ්ඩායමට ඔහුව තෝරාගනු ලැබීය. ඔහු දෙවරක් අභ්‍යාවකාශය පියාසර කළේය. ඔහුගේ පළමු අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ජෙමිනි 10යි. ඔහු සහ අණ දෙන ගුවන් නියමු ජෝන් W. යං සංකේතස්ථාන 2ක් අභ්‍යාවකාශ යානා 2කින් එහි දී ප්‍රදර්ශනය කළ අතර කොලින්ස් EVA 2ක් ලබා ගන්නා ලදී. ඔහුගේ දෙවන අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ඇපලෝ 11 වන අතර ඔහු එහි දී නියමු මොඩියුලයේ ගුවන් නියමුවා ලෙස ක්‍රියා කරන ලදී. ඔහු සඳ වටා කක්ෂගත වන අතරතුර නීල් ආම්ට්‍රෝන් හා බර්ස් ඕල්ඩ්‍රින් පළමුවරට සඳ මත මිනිස් පා සටහන් තැබීය.
 
ගගනගාමියෙකු බවට පත්වීමට පෙර ජනපද මිලිටරි ඇකඩමියට ඔහු ඇතුළත් වූ අතර එහි සිට එක්සත් ජනපද ගුවන් හමුදාවට එක් වූ අතර F 86 යානය ප්‍රංශයේ චැම්බ්ලි බුසියර්ස් ගුවන් මූලස්ථානයේ දී පියාසර කළේය. ඔහුව USAF පරීක්ෂණාත්මක පියාසැරි පරීක්ෂණ ගුවන් නියමු පාසලට භාරගත් අතර ඒ 1960 දී එඩ්වඩ් ගුවන් හමුදා මූලස්ථානයේ දීය. ඔහු අසාර්ථකව දෙවන ගගනගාමී කණ්ඩායමට අයදුම් කළ ද භාර ගනු ලැබූයේ තුන් වන කණ්ඩායමටය.
"https://si.wikipedia.org/wiki/මයිකල්_කොලින්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි