"මැජිනො රේඛාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Nilanka01.JPG|thumb]]
 
මැගිනොට් සීමාවට (මෙම නාමය [[ප්‍රංශය|ප්‍රංශ]] ආරක්ෂක ඇමතවරයකු වූ ඇන්ඩ්‍රෙ මැගිනොට් සිහිවීමට යොදා ඇත.) කොන්ක්‍රීට් වළල්ලකින් ආරක්ෂාව සපයා ඇති අතර යුධ ටැංකි බාධක, කාලතුවක්කු, මැෂින් තුවක්කු සහ වෙනත් ආරක්ෂක පද්ධතීන්වලින් එය සමන්විතය. මෙම සීමාව [[ජර්මනිය|ජර්මානු]] සහ [[ඉතාලිය|ඉතාලි]] දේශසීමා ඔස්සේ තනා ඇති අතර I වන ලෝක යුධ අත්දැකීම් නිසා II වන ‍ලෝක යුද්ධයට හොදින් සූදානම් වීමට තනන ලදී. සාමාන්‍යයෙන් මෙවන් ආරක්ෂිත සීමාවක් ඉදි කිරීමට ජර්මනියට මුහුණ ලා සිදු කරන අතර එසේ සිදු කරන්නේ ප්‍රංශ සහ ඉතාලි ආරක්ෂක හමුදාව “අල්පයින්” සීමාව භාවිතයට ගෙන ඇති නිසාය.
 
ප්‍රංශ මෙම ආරක්ෂිත සීමාව ඉදි කළේ නැටුම් අවස්ථාවක දී තම හමුදාවන් එක් රැස් කිරීමට කාලය සපයා ගැනීමටත් බෙල්ජියම දෙසින් සීමාවට ප්‍රහාරයන් එල්ල කරන්න ජර්මනිය පෙළඹවීමටත්ය. මෙවැනි තීක්ෂණ ඥානයක් I වන ලෝක යුධ සමයේ දී ප්‍රංශය තුළින් දිස්වුණු අතර ඔවුන්ගේ ස්ථිර සාර්ථකත්වයට එය බලපානු ලබයි. මෙම ආරක්ෂිත සීමාව ඉතා සාර්ථකව සෘජු ප්‍රහාර මැඩ පැවැත්වීමට සමත් විය. කෙසේ වුවද මෙම උපක්‍රමය පසුව ජය ලැබීමට මුලදී පාඩු විඳීමේ උදාසීන යුධ උපක්‍රමයක් වූයේ ජර්මනි‍ය විසින් [[බෙල්ජියම]] ආක්‍රමණය කළ නිසාවෙනි.
 
http://en.wikipedia.org/wiki/Maginot_line
"https://si.wikipedia.org/wiki/මැජිනො_රේඛාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි