"ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: tpi:Ol matematik
සුළුNo edit summary
5 පේළිය:
ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.
 
ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ."සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් "ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යා,[[ඉංජිනේරු විද්‍යාව|ඉංජිනේරු විද්‍යාව]], [[ආර්ථික විද්‍යාව|ආර්ථික විද්‍යාව]] සහ [[]වෛද්‍ය විද්‍යාව|වෛද්‍ය විද්‍යාව]] යනාදී විෂය කේෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.
 
== නිරුක්තිය ==
"https://si.wikipedia.org/wiki/ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි