"වස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
<!-- The [[EU]]'s standard toxic symbol, as defined by [[Directive 67/548/EEC]]. The [[Skull and crossbones (poison)|skull and crossbones]] has long been a standard symbol for poison. -->
[[Image:Hazard T.svg|right|thumb|]]
 
{{පරිවර්තනය නොනිමි|Poison|ඉංග්‍රීසි|en}}
== වස ==
 
ජීව විද්‍යාත්මක අර්ථදැක්වීම් වලට අනුව වස යනු ජීවියෙකුට ප්‍රමාණවත් කරමින් අවශෝෂණය වූ පසුව එහි රසායනික ක්‍රියාකාරිත්වය හෝ අනුක මට්ටමේ නොයෙකුත් ක්‍රියාකාරීත්වයන් නිසා වන හානිය නිසා ජීවීන් රෝගී කිරීම හෝ මරණයට පත්කිරීමේ හැකියාවක් ඇති ද්‍රවයන් වේ. නිත්‍යානුකූල අන්දමට සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය වර්‍ග කිරීමේදි වස යනු විෂ සහිත ද්‍රවයන් වේ. අඩු විෂ සහිත වර්ග, 'හානිකර' දැවිල්ල ඇති කරන ලෙසට හෝ ඇතැම් විටක ඒ පිළිබඳ කිසිසේත්ම සඳහනක් ලේබලයක් දක්වා නොමැත.
"https://si.wikipedia.org/wiki/වස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි