"මාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මාලි
මාලි රටෙහි නිල නාමය වන්නේ 'මාලි ජනරජය' යන්නයි. ඉටහිර අප්‍රිකාවේ පිහිටි රටක් වන මෙහි දේශි සීමාවන් නම් උතුරට, [[ඇල්ජීරියාව]], නැගෙනහිරට නයිජිර්, දකුණට බුර්කිතා, ෆපසෝ සහ [[අයිවරි කෝස්ට්]], නිරිත දිගට ගිනියාව සහ බටහිරට සෙනෙගල් හා මොරි‍ටානියා යන රටවල් ය. මෙහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 1,240,000 වන අතර ජනගහනය මිලියන 14 කට වැඩි වේ. මාලි හි අගනගරය වනුයේ බමාකෝ ය. (Bamako)
මාලි රාජ්‍යය පළාත් අටකින් සමන්විත වන අතර එහි උතුරට ඇති දේශසීමාව සහරාවේ මධ්‍ය ප්‍රදේශයට ලංවෙයි. එසේම බහුතරයක් ජනතාව වාසය කරන මාලි හි දකුණු පළාතේ නයිජර් සහ සෙනෙගල් නම්වූ ගංගාද්වය දක්නට ලැබේ. රටෙහි ආරෟථික ව්‍යුහය යොමු වී ඇත්තේ කෘෂිකර්ම, සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර වෙතය. මාලී සතු ස්වාභාවික සම්පත් අතර රන්, [[යුරේනියම්]] සහ ලවණ වෙයි. මාලි රාජ්‍යය සලකනු ලබන්නේ ලොව පවත්නා අන්ත දිළිදු රටක් ලෙසය.
 
වත්මන් මාලි රාජ්‍යය වරෙක සහරාව පුරා විහිදුනු වෙළද ජාලය හසුරැවන ලද බටහිර අප්‍රිකානු අධිරාජ්‍ය ත්‍රිත්වයේ කොටස් කරැවකුව සිටියේ ය. එම අධිරාජ්‍යයන් ත්‍රිත්වය වන්නේ ඝානා අධිරාජ්‍යය, මාලී යන නාමයෙහි මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය, මාලී යන නාමයෙහි මුලාශ්‍ර වූ මාලි අධිරාජ්‍යය හා ‍සොන්ඝයි (Songhai) අධිරාජ්‍යය. වර්‍ෂ 1800 පසුභාගයේ දී, මාලි රාජ්‍යය ප්‍රංශයේ පාලනයට නතු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ සූඩාන්හි කොටසක් බවට පත් වීමට සිදු විය. මාලි, සෙනගල් රාජ්‍යය සමග එකවිට නිදහස ලබමින් 'මාලි ෆෙඩරල් රාජ්‍ය සමූහය' බවට බත් වූයේය. වසරක් ඇවෑමෙන් 1991 දී දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිපල ලෙස නය ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවක්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමත් ප්‍රජාතන්ත්‍රික , බහු පක්ෂ රාජ්‍යයක් ලෙස මාලී රාජ්‍යය ස්ථාපිත වීමත් සිදුවිය. ජනගහනයෙන් හරි අඩක් පමණ ලබන්නේ ජාත්‍යන්තර අවම දෛනික ආදායම වූ ඇමෙරිකන් ඩොලර් 1.25 ටත් වඩා අඩු ආදායමකි.
 
[[en:Mali]]
"https://si.wikipedia.org/wiki/මාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි