"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
91 පේළිය:
 
== අච්චාරු දැමීම ==
[[Image:Gimchi.jpg|thumb|150px|කිම්චි]]
 
අච්චාරු දැමීම යනු, ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර යෙදීමෙන් ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රමයකි. අච්චාරු දැමීම රසායනික අච්චාරු දැමීම ලෙස පුළුල් වශයෙන් වර්ග කල හැක. උදාහරණයක් ලෙස රසායනික අච්චාරු දැමීමේදී ආහාරය බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිශේධනය කරන හෝ විනාශ කරන ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර තුල බහා තබයි. අච්චාරු දැමීමේදී කාරක ද්‍රව්‍ය ලෙස අති ක්ෂාර (අධික [[ලුණු]] සහිත), [[විනාකිරි]], මද්‍යසාර සහ එළවලු [[තෙල්]], විශේෂයෙන්ම ඔලිව් [[තෙල්]] සහ තවත් [[තෙල්]] වර්ග රාශියක් ද අන්තර්ගත කරයි. රසායනික වශයෙන් අච්චාරු දැමීමේ බොහෝ ක්‍රියාවලීන් වලදී රත් කිරීම හෝ නැටවීම ද යොදාගනු ලබයි. එහිදී පරිරක්ෂණය කරන ලද [[ආහාර]], අච්චාරු දැමීමේ කාරක සමග සංතෘප්තතාවයට පත්වනු ලබයි. සාමාන්‍යයෙන් රසායනික වශයෙන් අච්චාරු දමන ලද [[ආහාර]] වල පිපිඤ්ඤා, ගම්මිරිස්, [[ලුණු]] දමන ලද ගව මස්, හුරුල්ලන් සහ බිත්තර, අච්චාරුවක් ලෙස හොඳින් මිශ්‍රකරන ලද එළවලු ආකාරයෙන් අන්තර්ගත වේ.
 
159 පේළිය:
 
== ක්ෂුද්‍ර ජීවීන්ගේ පාලිත තත්ත්ව ==
[[File:SalmonellaNIAID.jpg|thumbnail|right| සැල්මොනෙල්ලා බැක්ටීරියාව]]
 
බොහෝ [[චීස්]], වයින්, බීර වැනි ඇතැම් [[ආහාර]] බොහෝ කල් තබා ගත හැක්කේ ඒවා නිෂ්පාදනයේදී [[ආහාර]] නරක් වීම වෙනුවෙන් සටන් කරන අඩු විෂ සහිත විශේෂිත ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම නිසා ය. මෙම ක්ෂුද්‍ර ජීවීන් ඔවුන් සඳහා ම සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් සඳහා පාරිසරික ධූලක නිපදවීමෙන් සහ අම්ල හෝ ක්ෂාර නිපදවීමෙන් රෝග කාරක රඳවා තබා ගනී. ආරම්භක ක්ෂුද්‍ර ජීවීන්, [[ලුණු]], බීර, පාලිත උෂ්ණත්ව (සාමාන්‍යයෙන් සිසිල්), පාලිත [[ඔක්සිජන්]] තත්ත්ව (සාමාන්‍යයෙන් අඩු තත්ත්ව) සහ අනෙකුත් ක්‍රම භාවිතා කරන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු වන [[ආහාර]] නිපදවීමට යෝග්‍ය [[ජීවීන්]] සඳහා විශේෂිත පාලිත තත්ත්ව නිර්මාණය කිරීමටයි.
 
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි