"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
104 පේළිය:
== ටින් කිරීම සහ බෝතල් කීරීම ==
 
[[Image:PreservedFood1.jpg|thumb|right|225px|පරිරක්ෂිත ආහාර]]
ටින් කිරීම, පිසින ලද [[ආහාර]] සඳහා යොදා ගන්නා අතර ජීවානුහරණය කිරීමේ ක්‍රමයක් ලෙස ඒවා හිස් භාජන සහ බරණි වල බහා මුද්‍රා තැබීම සහ ඉතිරි වී ඇති බැක්ටීරියා විනාශ කිරීම හෝ දුර්වල කිරීම සඳහා බහාලුම් තැම්බීම සිදු කරනු ලබයි. මෙම ක්‍රමය සොයා ගන්නා ලද්දේ නිකොලස් ඇපර්ට්<ref>''නිකොලස් ඇපර්ට් යනු වායු රෝධක ආහාර පරිරක්ෂණ ක්‍රමය මුල් වරට සොයා ගත් ප්‍රංශ ජාතික විද්‍යාඥයා ය.</ref> විසිනි. [[ආහාර]] වල විවිධ ප්‍රමාණ වලින් [[ආහාර]] නරක් වීමට එරෙහිව ස්වභාවික ආරක්ෂණ ක්‍රම පවතින අතර ඇතැම් විට අවසන් පියවර සිදුවීම සඳහා පීඩන උදුනක තැබීම අවශ්‍ය විය හැකිය. ස්ට්‍රෝබෙරි වැනි අධි ආම්ලික පලතුරු බඳුන් ගත කිරීමේදී පරිරක්ෂක අවශ්‍ය නොවන අතර එයට ඇත්තේ කෙටි තැම්බීමේ චක්‍රයකි. නමුත් [[තක්කාලි]] වැනි ආන්තික පලතුරු වලට දීර්ඝ තැම්බීමේ චක්‍රයක් අති අතර අනෙකුත් ආම්ලික මූලද්‍රව්‍ය එකතු කිරීමේ අවශ්‍යතාවයක් ද ඇත. එළවලු සහ මස් වර්ග වැනි අඩු ආම්ලික [[ආහාර]] සඳහා සම්පීඩිත ටින් කිරීමක් අවශ්‍ය වේ. ටින් කිරීමෙන් සහ බෝතල් කිරීමෙන් පරිරක්ෂණය කරන ලද [[ආහාර]], බඳුන හෝ බෝතලය විවෘත කල සැනින් නරක් වීමේ ක්ෂණික අවදානමක් ඇත.
 
Line 115 ⟶ 116:
 
== බඳුන්ගත කිරීම==
[[Image:Spam with cans.jpeg|thumb|right|200px|ස්පෑම්: බඳුන් ගත කර පරිරක්ෂණය කරන ලද මාංශ නිෂ්පාදනයකි]]
 
මේද ස්තරයක් සමග බඳුන් ගතකර මුද්‍රා තැබීම, මාංශ (විශේෂයෙන් කූනිස්සන්) පරිරක්ෂණයේ සාම්ප්‍රදායික [[බ්‍රිතාන්‍ය]] ක්‍රමයකි. පේට් (මාංශ මිශ්‍රණයකි) සමඟ සසඳන විට බඳුන් ගත කල කුකුළු අක්මා සඳහා ද මෙය පොදුය.
 
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි