"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
92 පේළිය:
== අච්චාරු දැමීම ==
 
අච්චාරු දැමීම යනු, ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර යෙදීමෙන් ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රමයකි. අච්චාරු දැමීම රසායනික අච්චාරු දැමීම ලෙස පුළුල් වශයෙන් වර්ග කල හැක. උදාහරණයක් ලෙස රසායනික අච්චාරු දැමීමේදී ආහාරය බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිශේධනය කරන හෝ විනාශ කරන ආහාරයට සුදුසු ප්‍රති-ක්ෂුද්‍ර ජීවක දියර තුල බහා තබයි. අච්චාරු දැමීමේදී කාරක ද්‍රව්‍ය ලෙස අති ක්ෂාර (අධික [[ලුණු]] සහිත), [[විනාකිරි]], මද්‍යසාර සහ එළවලු [[තෙල්]], විශේෂයෙන්ම ඔලිව් [[තෙල්]] සහ තවත් [[තෙල්]] වර්ග රාශියක් ද අන්තර්ගත කරයි. රසායනික වශයෙන් අච්චාරු දැමීමේ බොහෝ ක්‍රියාවලීන් වලදී රත් කිරීම හෝ නැටවීම ද යොදාගනු ලබයි. එහිදී පරිරක්ෂණය කරන ලද [[ආහාර]], අච්චාරු දැමීමේ කාරක සමග සංතෘප්තතාවයට පත්වනු ලබයි. සාමාන්‍යයෙන් රසායනික වශයෙන් අච්චාරු දමන ලද [[ආහාර]] වල පිපිඤ්ඤා, ගම්මිරිස්, [[ලුණු]] දමන ලද ගව මස්, හුරුල්ලන් සහ [[බිත්තර]], අච්චාරුවක් ලෙස හොඳින් මිශ්‍රකරන ලද එළවලු ආකාරයෙන් අන්තර්ගත වේ.
 
[[විනාකිරි]]/අච්චාරු පැසවීමෙදී ලැක්ටික් අම්ල නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම, පරිරක්ෂණ කාරක ආහාරය විසින්ම නිෂ්පාදනය කරගනු ලබයි. පැසවන ලද [[විනාකිරි]] වල ගෝවා අච්චාරු, කිම්චි වැනි ද්‍රව්‍ය ද අන්තර්ගත වේ. ඇතැම් අච්චාරු දමන ලද පිපිඤ්ඤා ද පැසවීමට ලක් කර ඇත.
100 පේළිය:
== ලයි කිරීම ==
 
සෝඩියම් හයි‍ඩ්‍රොක්සයිඩ් (ලයි) බැක්ටීරියා වර්ධනය සඳහා ආහාරය අති ක්ෂාරීය තත්ත්වයකට පත් කරයි. ලයි මගින් ආහාරයේ රසය සහ මතුපිට ස්වභාවය වෙනස් කිරීමට හේතුවන මේද අම්ල ව්‍යුත්පන්න සබන් බවට හරවනු ලබයි. ඔලිව් වට්ටෝරු සෑදීමේදී මෙන්ම ලූට්ෆිස්ක් ([[ලුණු]] රහිත මත්ස්‍ය වර්ගයක්) සෑදීම සඳහා ද ලයි උපයෝගී කරගනු ලැබේ. පරිරක්ෂණය කරන ලද [[බිත්තර]] සඳහා නවතම වට්ටෝරුවලදී ද ලයි යොදා ගනු ලැබේ. මාසාහරිනා සහ හොමිනි (වියලා [[ලුණු]] දමන ලද බඩ ඉරිඟු) සෑදීමේදී කෘෂිකාර්මික හුණු යොදා ගන්නා අතර එය ලයි ලෙස වරදවා තේරුම් ගෙන ඇත.
 
== ටින් කිරීම සහ බෝතල් කීරීම ==
148 පේළිය:
බොහෝ [[අල]] සහිත එළවලු නරක් වීමට විශාල ප්‍රතිරෝධයක් දක්වන අතර සිසිල්, අඳුරු, තත්ත්වයන්හි ගබඩා කිරීම හැරුනුකොට වෙනත් පරිරක්ෂණ ක්‍රමයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ගබඩා කලම්ප ([[අල]] සහිත [[ආහාර]] සඳහා වන තාවකාලික ගබඩාවක්) වල මෙන් පොළොව තුල වැළලීම.
 
පරිරක්ෂණය කරන ලද [[බිත්තර]] සාදනු ලබන්නේ [[බිත්තර]]යබිත්තරය ක්ෂාරීය මාධ්‍යයක (හෝ වෙනත් ක්ෂාරීය ද්‍රව්‍යක) තැබීමෙන් වන අතර එහි ප්‍රතිඵලය වන්නේ
පහල යාම වෙනුවට ඉහල යන ලද pH අගය නිසා සිදු වන අකාබනික පැසීම්ය. පැසවීම මගින් ඒවා පරිරක්ෂණය වන අතර ඇතැම් සංකීර්ණ, අඩු රසකාරක [[ප්‍රෝටීන]] සහ [[ලිපිඩ]] සරල රසකාරක [[ප්‍රෝටීන]] බවට බිඳවැටේ.
 
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි