"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
contents from article රත්නපුරය
33 පේළිය:
|footnotes =
}}
'''රත්නපුරය''' ({{lang-si|රත්නපුර}}; {{lang-ta|இரத்தினபுரி}}) ("City of Gems" in [[Sinhalese language|Sinhala]] and [[Tamil language|Tamil]]) is the name of the ශ්‍රි ලංකවේ සබරගමුව පලතේ ප්‍රධාන ප්‍රදේශය හා රත්නපුර දිස්ත්‍රික්කයේ නගරය පිහිටි ප්‍රදේශයේ නම රත්නපුරයයි. Some say the modern name is derived from the Portuguese name [[Rapadura]] for [[jaggery]], the palm candy produced traditionally in this region, but the more common explanation in Sri Lanka is that it comes from the Sinhala "ratna" meaning gems and "pura" meaning city.<ref>Ariyaratna, D. H., President of the Sri Lanka Gem Association of the UK, Gems of Sri Lanka, 6th revised edition, 2006, self-published, p. 31.</ref> Ratnapura is also spelled as Rathnapura. [[කොළඹ්න්]] ඊසාන දෙසට කිලොමීටර 101 දුරින් පිහිටා තියෙනවා. , it is the centre of a long-established industry of precious stone mining including [[ruby|rubies]], [[sapphire]]s, and other gems. Apart from gem mining, the town is known for [[rice]] and fruit cultivations. Large plantations of [[tea]] and [[rubber]] surround the town. Tea grown in this region is called low-country tea. There is a well-established tourism industry in Ratnapura. [[Sinharaja Forest Reserve]], [[Udawalawe National Park]], [[Kitulgala]], and [[Adam's Peak]] are especially popular among tourists. In 1901, the town of Ratnapura had a population of 4,084, and in 2001, it had increased to 46,309. The population of the Ratnapura district was 1,008,164 in 2001, and this consisted of 86.42% [[Buddhist]]s and 9.88% [[Hindus]], with the rest of the population being Christians and Muslims.
 
රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති” රත්න “සහා නගරය යන යන අදහස ඇති “පුර “යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහා Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 110 පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි.පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහා පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහා රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතර තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ සුප්‍රතිෂ්ධිත සංචාරක කර්මන්තයක් දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය,උඩවලව ජාතික වනෝද්‍යානය,කිතුල්ගල සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවදවු අතර අනිත් පිරිස කතෝලික සහා මුස්ලිම් ජනතාව විය.
== Political ==
 
The town is ruled by a municipal council headed by a mayor. The council is elected by popular vote and has 15 seats. There were 29159 registered voters in the 2006 local authorities elections.
Health Ratnapura provincial hospital is the largest hospital in the Sabaragamuwa province Which is equipped with two surgical units two medical units ,an orthopedic unit,two gyn and obs units two paediatrics units an ENT unit,An neurology unit,A rheumatology unit,a dermatology unit,Psychiatric unit and a cardiology unit.It also a post graduate training center.
 
== Economy ==
===Gem trade===
The people of the town depends on the [[Gems of Sri Lanka|gem trade]]. [[Gemstone|Gem]] pits are a common site in the surrounding area. Most of the large-scale gem businessmen of [[Sri Lanka]] operate from Ratnapura. There are considerable numbers of foreign gem traders in town too. Among the foreign traders, Thai ([[Thailand]]) traders are in the majority. Every day, large number of traders from suburbs and other towns gather in the town centre to sell or buy gemstones. Large-scale merchants collect gemstones from locals and sell them in the international market. Some traders go out of the city to buy gems. This includes neighboring towns like Kalawana, [[Bogawantalawa]], and Ela-era. After the discovery of world-class alluvial sapphire deposits in the valley of [[Ilakaka]] in [[Madagascar]], many Ratnapura merchants travel out of the country to Madagascar to buy gems.
 
=== Agricultureදේශපාලනය ===
නගරාධිපති ප්‍රමුඛ මහානගර සභාවක් මගින් මෙම නගරය පාලනය වේ. මන්ත්‍රණ සභාව ප්‍රසිද්ධ ජන්දයකින් තෙරි පත්වන අතර ආසන සංඛ්‍යාව 15 කි.2006 ප්‍රදේශිය සභා මැතිවරණ සදහා ලියාපදිංචි වු ජන්ද දායකින් සංඛ්‍යාව 29159 විය.
==සෞඛ්‍ය සේවය==
සබරගමු පාළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහා රෝහල ශල්‍ය අංශ දෙකක් ,වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක් ,ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක් , උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක් ,චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක් සහ, හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.
 
== අර්ථිකය ==
The town's agricultural industry is also well developed. Large plantations of [[Ceylon tea|tea]] and [[rubber]] surround the town. Although [[rice]] fields also used to be a common sight around the town, rice cultivation presently faces an uncertain future in Ratnapura because many farmers are giving up their rice cultivation and switching to gem mining which is a more productive way of earning money. If many farmers give up on agriculture, it would be harder for farmers to harvest enough food for them and to trade in the markets. Many delicious fruits like [[mango]] and [[papaya]]) and vegetables are grown as market products.
 
=== මැණික් ව්‍යාපාරය ===
== Transport ==
 
<big>නගරයේ ජනතාව මැණික් වෙළෙඳාම මත යැපෙති. මැණික් පතල් සුලබව දැකිය හැක. මහා පරිමාන මැණික් වෙළඳූන් බහුතරයක් රත්නපුර නගරයේ සිට ක්‍රියාත්මකවේ. විදේශිය මැණික් වෙළඳූන් සැලකියයුතු සංඛ්‍යාවක් නගරයේ සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් තායි ජාතිකයන් වේ. දිනපතා නගරෝපාන්තයේ සහ වෙනත් නගර වල මැණික් වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් ගල් විකිනිමට සහ මිලදි ගැනිමට සදහා නගර මධ්‍යට එකතුවේ. මහා පරිමාන මැණික් වෙළඳූන් ප්‍රදේශිය මැණික් වෙළඳූන් ගෙන් මැණික් ගල් ලබා ගෙන ජාත්‍යන්තර වේළඳ පළේහි අලව් කරති. සමහර වෙළඳූන් මැණික් මිලදි ගැනිමට නගරයෙන් පිටතට යති. මෙහිදි සාමන්ත නගර වන කලවාන ,බොගවන්තලාව සහ ඇල හැර වැනි නගර විශේෂ වේ. ඉතාම උසස් දියඵ ආර්නුල් තැන්පතූ මැඩගස්කර් වල ලලාකාකා නිම්නයෙන් සොයාගැනිමත් සමග වෙළඳූන් විශාල සංඛ්‍යාවක් මැණික් මිලදි ගැනිමට මැඩගස්කර් බලා රටින් පිටවි යති.</big>
Ratnapura is located in the A4 Highway which connects capital [[Colombo]] to [[Kalmunai]] in the [[Eastern Province, Sri Lanka|Eastern Province]]. Another Highway A8 connects the town with [[Panadura]] in the western coast of Sri Lanka. During the British occupation of the Island, [[narrow gauge]] train track was laid in 1912 connecting Colombo - [[Avissawella]] - Ratnapura - [[Opanayake]] however line Avissawella onwards removed in 1976. Thus reducing the mode of transportation to road.
In 2006, construction started on a new [[broad gauge]] railway line to Awissawella only.
 
== Climate ==
Ratnapura is located in the south-western part of Sri Lanka, the so-called wet zone. The town receives rainfall mainly from south-western monsoons from May to September. During the remaining months of the year, there is also considerable precipitaion due to [[Precipitation (meteorology)#Convective precipitation|convective rains]]. The average annual precipitation is about 4,000 to 5,000&nbsp;mm. The average temperature varies from 24 to 35 °C, and there are high humidity levels.The city is above 21m from sea level.
{{Weather box
|location = Ratnapura
|metric first = 1
|single line = 1
|Jan mean C = 27
|Feb mean C = 28
|Mar mean C = 29
|Apr mean C = 28
|May mean C = 28
|Jun mean C = 27
|Jul mean C = 27
|Aug mean C = 27
|Sep mean C = 27
|Oct mean C = 27
|Nov mean C = 27
|Dec mean C = 27
|year mean C = 27
|Jan rain cm = 13
|Feb rain cm = 12
|Mar rain cm = 23
|Apr rain cm = 36
|May rain cm = 45
|Jun rain cm = 34
|Jul rain cm = 30
|Aug rain cm = 22
|Sep rain cm = 35
|Oct rain cm = 50
|Nov rain cm = 38
|Dec rain cm = 21
|year rain cm = 359
|source 1 = [http://www.statistics.gov.lk/Abstract_2006/Tables/Chap%201/AB1-3.pdf temperature], [http://www.statistics.gov.lk/Abstract_2006/Tables/Chap%201/AB1-6.pdf rainfall]
|date=August 2010
}}
 
===වගාව සහ ගොවිතැන ===
=== Floods ===
 
නගරයේ කෘෂිකර්මාන්තයත් හොදින් දියුනුවි ඇත . නගරය පුරා විශාල තේ සහ රබර් වගාවන් දැකිය හැක. නගරය පුරා කුඹුරු සුලභව දැකිය හැකි දසුනක් වුවත්වී වර්ථමානයේ දි බොහෝ ගොවියන් ගොවිතැන අතහැර සර්ථක මුදල් ඉපැයිමේ මගක් වන මැණික් ගැරිම සදහා යොමුවිම නිසා ගොවිතැන අවිනිශ්චිත අනාගතයකට මුහුනපා ඇත . අඔ සහ පැපොල් වැනි රසවත් පලතුරැ වර්ග ගනනාවක් වෙළඳ බෝග ලෙස වගාකෙරේ.
The town of Ratnapura is situated in the flooding plain of the river Kalu. The town experiences regular floods usually in the month of May. There is no large dam across the Kalu, so this leaves the city at the mercy of nature's forces every year. Several proposals have been made to reduce the flood risk in the town, but none has reached the feasibility stage. In May 2003, the town experienced the largest flood since the independence of Sri Lanka from Britain in 1947.
 
== ප්‍රවාහනය ==
== Places of worship ==
 
රත්නපුර අගනුවර වු කොළඹ හා නැගෙනහිර පාළාතේ කල්මුනේ සම්බන්දකරන ඒ -4 මහාමර්ගයේ පිහිටා ඇත. තවත් මහාමර්ගයක් වු ඒ -8 නගරය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ පානදුර හා සම්බන්ධ කරයි.බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති කාලයේදි කොළඹ -අවිස්සාවේල්ල -රත්නපුර -ඔපනායක සම්බන්ධ කරමින් 1912දි පටු දුමිරිය මර්ගයක් ඉදිකරන ලදි. 1976 පසුව එය කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පමනක් සිමාකරන ලද අතර 2006දි මහාමර්ග ගමනාගමනය අඩුකිරිටම පළල් දුමිරිය මර්ගයක් ලෙස ප්‍රතිසංස්කරනය කරන ලදි.
There are many places of worship in and around the city. Buddhist places of worship are more in number, which is to be expected since Buddhists constitute the great majority in the area. Nevertheless, there are plenty of places of worship in the town related to other religions. The following are some important examples:
 
* ශ්‍රි පාද කන්ද
* මහ සමන් දේවාලය (Buddhist)
* දෙල්ගමු විහරය(Buddhist)
* පොත්ගුල් විහරය (Buddhist)
* SS Peterand Paul's Cathedral (Catholic Church)
* St. Luke's Church(Church of England)
* Siva Temple (Hindu)
* Jumma Mosque (Islam)
* Diva Guhava (Buddhist)
 
== දේශගුණය ==
=== Maha Saman Devalaya ===
 
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ශයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
 
=== The mountain Sri Pada (Adam's Peak) ===
 
=== Peter-Paul Church ===
 
{| class="wikitable"
=== Diva Guhava ===
 
|-
!මාසය !! ජන !!පෙබ !!මාර් !! අප්‍රේ !! මෑයි !!ඡුනි !! ඡුලි !!ඡුලි !!සැප් !! ඔක් !! නොව!! දෙස !! අවුරුද්ද
|-
‍‍
| දෛනික මධ්‍යනය සෙල්සියස්(‍ෆාරන්හයිට්) ||27(81)|| 28(82)||29(84) || 28(82) || 28(82) || 27(81)|| 27(81) || 27(81) || 27(81)|| 27(81) ||27(81)|| 27(81)|| 27(81)
|-
| වර්ෂෘපතනය සෙන්ටිමිටර්(අගල්) || 13(5.1)|| 12(4.7) ||23(9.1) ||36(14.2) || 45(17.7) || 34(13.4)
||30(11.8) ||22(8.7)||35(13.8) || 50(19.7)|| 38(15) ||21(8.3) || 359(141.3)
|-}
 
== Place to visit ==
===Waterfalls===
'''[[Bopath Ella]]'''
Situated at Kuruvita, few miles away from Colombo Ratnapura high level road and very easy access via a vehicles. Both waterfalls attract visitors from all over the country to Ratnapura. You are allow to bath in this waterfall, but warning for flash flood may appear in a matter of minutes. Despite its danger the beauty of this place is a gem to ratnapura. You have to turn to left at Higgassena close to Kuruwita from the main Ccolombo - Ratnapura road go about 2 KM. The fall is like a boo leaf that gives it name.
 
'''Katugas Ella'''
 
=== ගංවතුර ===
A popular water fall among locals, situated at Mahawalawatta, 3&nbsp;km away from Ratnapura town.
රත්නපුර නගරය ගංවතුරෙන් යටවන කඵ ගං නිම්නයේ පිහිටා ඇත. නගරය මැයි මාසයේදි නිරන්තර ගංවතුර තත්වයට මුහුණපායි. කඵ ගංගාව හරහා විශාල වේල්ලක් නොමැති නිසා වාර්ශිකව නගරය ස්භාවික වියසනයන්ටමුහුණපායි.ගංවතුරතත්වයටමැඩපැවැත්විමසදහා යෝජනාක්‍රම කිහිපයක් යෝජනාවි තිබුනද තවමත් එවා තවමත් ක්‍රියාත්මකව් නැත. 2003මැයි මාසයේදි මුහුණ පැ ගංවතුර තත්වය 1947දි ශ්‍රීලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබු පසු මුහුණ පැ විශාලතම ගංවතුර තත්වයයි.
 
'''Kirindi Ella'''
 
== පුජනිය ස්ථාන ==
The seventh highest waterfall in Sri Lanka. Situated 4&nbsp;km away from Ratnapura - Pelmadulla Main road from Pelmadulla town.
නගරය පුරා පුජනිය ස්ථාන විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. එයින් බහුතරයක් බෞද්ධ පුජනිය ස්ථාන වන අතර එම ප්‍රදේශයේ ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයින් විම එයට හේතුවිඇත. අන්‍ය ආගම්වල පුජනිය ස්ථාන කිහිපයක්ද දක්නට ලැබේ
පහත සඳහන් වන්නේ වැදගත් ස්ථාන සඳහා උදාහරණවේ
===බෞද්ධ===
*ශ්‍රීපාද කන්ද
*මහා සමන් දේවාලය
*දෙල්ගමු විහාරය
*පොත්ගුල් විහාරය
*දිවා ගුහාව(බෞද්ධ)
 
===වෙනත්===
'''Rajanawa'''
*සිව කෝවිල(හින්දු )
*ජුම්මා පල්ලිය (ඉස්ලාම්)
*පිටර් පාවුල් පල්ලිය(කතෝලික පල්ලිය)
*සාන්ත ලුක්ස් පල්ලිය (එංගලන්ත සභාව)
 
==== මහා සමන් දේවාලය ====
Situated next to Ratnapura Kalawana main road in Marapana village, this beautiful seenary been captured in few famous [[Sinhalese people|Sinhala]] films.
මේම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසා ඉදිකරනලද්දකි.සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන් ලෙස සලකයි.පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි.සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේම සිද්ධස්ථානය බෞද්ධ යන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.</big>
 
==== Gem Minesශ්‍රීපාදය ====
මිටර් 2243 ක් සමනල කන්දේ ශ්‍රී පාදය පිහිටා ඇත. බුදුරජානන්වහන්සේ එහි වැඩමකල අවස්ථාවේදි උන් වහන්සෙගේ ශ්‍රී පතුල සලකුනුකරනලද බව විශ්වාස කෙරේ. මේම කන්ද හාස්කම් සහිත ස්ථානයක් ලෙස හදුන්වන අතර බැතිමතුන් කයෙන් සහ වචනයෙන් සංවර විය යුතුයි. රත්නපුර ගලිමලේ සහ කාර්නිය වතුයාය හරහා ශ්‍රීපාද කදු මුදුනට වැටි ඇති සාම්ප්‍රදායික දුෂ්කර මාර්ගයේ අරම්භක ස්ථානයක්ද වන්නේය. වන්දනාමාන කරන වාරය ඇරඹෙන්නෙ දෙසැම්බර මාසයේ පසලොස්වක පෝය දිනයෙන් වන අතර අප්‍රේල් මාසයේ නිරිතදිග මෝසම් ආරමිභ විමත් සමග එම වාරය අවසන් වේ. අවුරුදු දහස් ගනනක සිට ශ්‍රීපාද කන්ද වන්දනාමාන කරන ස්ථානයකි. මහා ප්‍රරාක්‍රම බාහු රජතුමා සහ නිශ්ශංකමල්ල රජතුමා විසින් කදු මුදුනට යන මග දිගේ වෙහෙසට පත් වන්දනා මානකරුවන්ට අම්බලම් ඉදිකරන ලදි. අනික් වඩාත් ජනප්‍රය මග වන්නෙ දික් ඔයට සමිපයෙන් ඇති ඩේල් හවුස් වතුයාය හරහා වැටි ඇති මාර්ගයයි.
 
====දිවා ගුහාව ====
There are many gem mines around the area, especially in paddy fields on lower ground, which are deep around 10m to 50m.
බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින් යුක්ත විම නිසා මේම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.
 
Portable hand operating tools use for mining process such as shovel, picks, pans (specially made from bamboo) and cradles. Once soil lifts out from the mine, with the use of water, the dirt and mud wash out using pans and thus if there any [[gemstone]], which heavier than normal stones, remains at the bottom of the pan as mud wash away.
 
==== පිටර් පාවුල් පල්ලිය ====
== Local heroes ==
රත්නපුර නගරයට කතෝලිකයන් පැමිණ ඇත්තේ පෘතුගිසි පාලන සමයේදිය. 17වනශතවර්ශයේදි කතෝලිකයන් කිහිපදෙනෙකු නගරයේ ජිවත්ව සිට ඇත. එම කතෝලිකයන් ගෙන් බහුතරයක් පෘතුගිසින් සහා ඔවුන් සමග විවහාවු දේශිය පුද්ගලයන්ගේ දරු මුනුබුරෝ වේති. ඔවුන් විසින් පැරණි බෞද්ධ සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලද බවට සාක්ෂි දක්නට ලැබේ. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර න ලදි. වත්මන් පල්ලිය නගරය තුල ප්‍රධාන විදිය අසල පිහිටා ඇත.17වනශතවර්ශයේදි සබරගමු පළාතේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පැමිණි ශුද්ධවන්ත ජෝසප් වාස් නොහොත් සිලෝන් හි ධර්ම දුතකයාගේ මැදිහත් විමෙන් ඉදිකරන ලද්දකි. 1955නොවැම්බර්දෙවනිදා සබරගමු පාළාත නායක දේවගැතිවරයෙකුගේ පාලනයට යටත්විමත් සමග මෙම පල්ලිය මහ පල්ලිය බවට පත්විය.
===Ehelepola Nilame===
In the time of the Last king of Sri Lanka "Sri Vikrama Rajasinha", Ehelepola Nilame was sent to [[Sabaragamuwa]] (Ratnapura) as "Disawe" or local governor of Sabaragamuwa. He build a small reservoir and water canal to support local rice farms. The works of this hero are still visible around the Ratnapura area and local people benefiting from his works even today.
His house which is situated in the middle of Ratnapura city is now being used as the Local museum building.
 
== නැරඹිය හැකි පාරිසරික ස්ථාන ==
==Maps==
==== දිය ඇලි ====
===== බෝපත් ඇල්ල =====
 
<big>මේය කොළඹ රත්නපුර අලුත් පාරට සැතපුම් කිහිපයක් ඇතින් කූරුවිට පිහිටා ඇති අතර වාහන වලින් මේම ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක. මේය රත්නපුරට දිවයින පුරා සංචාරකයින් ආකර්ශයකර ගැනිමට දායක වේ. දියනැමට සංචාරකයින්ට අවස්ථා ලබාදි ඇති නමුත් ක්ෂණික ගංවතුර තත්ව ඇතිවිමේ අවධානමක් පවති .එම අවධානම නොසලකා හැරිමේදි මේම ස්ථානයේ සුන්දරත්වය රත්නපුරට මැණිකකි. කොළඹ රත්නපුර අලුත් පාරේ සිට කුරුවිටට සමිපයෙන් ඇති හිග්ගස්හෙනේදි වමට හැරි කිලෝමිටර් දෙකක් පමන යායුතුයි. මේම දිය ඇල්ල බෝ කොලයක හැඩැති නිසා මේම නම ලැබි ඇත.</big>
===== කටුගස් ඇල්ල =====
 
<big>රත්නපුර නගරයේ සිට කිලෝමිටර් තුනක් ඇතින් පිහිටි මහවලවත්තේ පිහිටා ඇති දේශිය ජනතාව අතර ජනප්‍රය දිය ඇල්ලකි. කිරින්දි ශ්‍රීලංකාවේ සත්වේනි උසම දිය ඇල්ලයි.පැල්මඩුල්ල නගරයේ සිට පැල්මඩුල්ල රත්නපුර ප්‍රධාන මාර්ගට කිලෝමිටර් හතරක් ඇතින් පිහිටා ඇත.</big>
===== රජනාව ඇල්ල =====
 
<big>මාරපන ගම්මානයේ රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. මේම සුන්දර දර්ශනය ජනප්‍රිය සිංහල චිත්‍රිපට කිහිපයකම දැකිය හැක.</big>
 
==== මැණික් පතල් ====
<big>ප්‍රදේශය පුරාවටම මැණික් පතල් බොහෝමයක් දැකිය හැක.විශේෂයෙන් පහත් භුමි වල ඇති කුඹුරු යායවල්වල දැකිය හැක.මේවායේ
ගැඹුර මිටර 10-50 අතර වේයි. සවල සහ උණ ශාඛයෙන් සාදන ලද කුඩ වැනි සරල උපකරන පතළ් කැපිම සදහා යොදාගනි. පතලෙන් පස් ඉවත් කර ගෙන ජලයෙන් සෝදයි .එවිට අනෙකුත් ගල්වලට වඩා බර මැණික් ගල් කුඩයේ පතුලේ ඉතුරු වි මඩ සහ කුණු ඉවත් වේ.</big>.
 
== ඇහැලේපොල නිලමේ ==
<big>ඇහැලේපොල නිලමේ ශ්‍රීලංකාවේ අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ සබරගමු වේ දිසාවේ නොහොත් දේශිය පාලකයා විය. දේශිය කෘෂිකර්මාන්තයට සහාය දිමට මොහු විසින් කුඩා ජලාශයක් සහ ඇළක් ඉදිකරනලදි.මේම විරයා විසින්කරනලදසේවාව අද වුවත් රත්නපුර ප්‍රදේශය පුරා දැකිය හැකි අතර තවමත් එම සේවාවන්ගේ යහපත් ප්‍රිතිථල රත්නපුර ජනතාව භුක්ති විදිති.නගර මධ්යයේ පිහිටා ඇති එතුමාගේ නිවස වර්ථමානයේදි දේශිය කෞතුකාගාර ගොඩනැගිල්ල ලෙස භාවිතා කරයි</big>.
 
== සිතියම් ==
*[http://www.liccavi-earth.com/Liccavi/Search.aspx?lat=6.68220&lon=80.40281&zoom=10 Detailed map of Ratnapura and Sri Lanka]
 
Line 152 ⟶ 138:
{{Reflist}}
 
== External linksආශ්‍රිත ==
* <big>ජනලේඛනය 2001 ජුලි 17 [http://(http://www.citypopulation.de/%20SriLanka.html) (http://www.citypopulation.de/ SriLanka.html)]
* [http://www.statistics.gov.lk/census2001/population/ds_div/t001b.htm Statistics of 2001 Census of Sri lanka]
* එංගලන්තයේ ශ්‍රී ලංකා මැණික් සංගමයේ සභාපති වන ඩී එචි ආරියරත්න විසින් රචිත ශ්‍රීලංකාවේ මැණික් නම් ග්‍රන්ථයේ සයවෙනි සංශෝධිත සංස්කරනය
* [http://www.catholic-hierarchy.org/diocese/dratn.html Catholic Diocese of Ratnapura]
 
* [http://www.statistics.gov.lk/census2001/five_per/ratnapura.pdf#search='ratnapura': Statistics of 2001 Census of Sri lanka]
== බාහිර සබැඳුම් ==
* [http://www.slelections.gov.lk/index.html Department of elections Sri Lanka]
* <big>2001 ශ්‍රී ලංකා ජනලේඛන යේ සංඛ්‍යා ලේඛන
* [http://www.wunderground.com/global/stations/43486.html: Weather Forecast Ratnapura]
* [http://www.catholic-hierarchy.org/diocese/dratn.html රත්නපුර කතෝලික දියෝකීසිය]
* [http://sripada.org/saman-devale.htm: Maha Saman Devale, Ratnapura]
* [http://www.wunderground.com/global/stations/43486.html: රත්නපුර කාලගුණ වාර්ථාව]
* [http://www.lusotopie.sciencespobordeaux.fr/jayasuriya.pdf The Portuguese Cultural Imprint on Sri Lanka]
* [http://www.slelections.gov.lk/index.html ශ්‍රීලංකා මැතිවරණ දෙපාර්තුමේන්තුව]
* [http://www.lankalibrary.com/geo/portu2.htm The Portuguese in Sri Lanka (1505-1658)]
* රත්නපුර මහා සමන් දේවාලය
* [http://www.gggems.com/ilakaka.htm Ilakaka, Madagascar, Geological data and history, sapphire rush]
* [http://www.lusotopie.sciencespobordeaux.fr/jayasuriya.pdf ශ්‍රීලංකාවේ පෘතුගිසි සංස්කෘතිය මුලබැසගැනිම]
* [http://www.tourslanka.com/Ratnapura.htm Ratnapura The City of Gems]
* [http://www.lankalibrary.com/geo/portu2.htm ශ්‍රීලංකාවේ පෘතුගිසින්]
* [http://www.gggems.com/ilakaka.htm මැඩගස්කර් , ලලාකාකා ,භුගෝලිය දත්ත සහ ඉතිහාසය, ආර්නුල්]
* [http://www.tourslanka.com/Ratnapura.htm රත්නපුර ,මැණික් නගරය]
 
{{Sri Lankan Urban Councils}}
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි