"ජූම්ලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
==හැදින්වීම==
ජූම්ලා (Joomla) කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්.
 
Line 5 ⟶ 6:
 
[[Image:Joomla_logo.png|right|400px|thumb| ජූම්ලා ]]
==ජූම්ලා භාවිතා කරමින් කලහැකි දේ==
 
* පාසල් ආගමික ස්ථාන අඩවියන්
*රාජ්‍ය ආයතන අඩවියන්
Line 23 ⟶ 24:
 
2.Remote Host Installation :- ඒ කියන්නෙ අපිට අපේ වෙබ් අඩවිය හොසට් කරගන්න සේවා සපයන ආයතනයක හොසට් අවකාශයේ ජූම්ලා ස්ථාපනය කරන්න යනවා නම්, එතකොට අපි අපේ වෙබ් අඩවිය ස්ථාපනය කරන්නෙ අන්තර්ජාලය හරහා. මේ විදියට ජූම්ලා ස්ථාපනය කරන්න නම් ගොඩක් පහසුයි මොකද ගොඩක් හොසට් කරගන්න සේවා සපයන ආයතන එක කිලික් එකකින් ජූම්ලා ස්ථාපනය කර ගැනීමේ පහසුකම සපයනවා.නැත්නම් තමන්ගේ පරිගණකයේ ඉහත කිව්ව විදියට ස්ථාපනය කරගෙන හොසට් අවකාශට FTP client කෙනෙක් මගින් යොමු කරගන්න පුලුවන් .
 
==ස්ථාපනයට අවම අවශ්‍යතාවයන්==
මේ මොනවිදියට කරත් ජූම්ලා ස්ථාපනය කරන පරිගණකයේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් කිපයක් තියනවා ඒවා තමයි..
 
Line 29 ⟶ 31:
* දත්ත ගබඩාවක් ([http://dev.mysql.com/downloads/mysql/5.0.%20html MySQL])
* සවර් සයිඩ් ස්ක්‍රිප්ටින් භාෂාවක් ([http://dev.mysql.com/downloads/mysql/5.0.%20html PHP ])
==භාවිතා කල හැකි පැකේජ්==
 
අපිට අපේ වෙබ් අඩවිය අපේම වෙබ් සවර් එකක් තුල ස්ථාපනය කරගන්න ඕන නම් එකට අපේ සවර් එක MySql, php එක්ක හැඩගස්වා ගන්න ඕන. අපි වෙන වෙනමApache, MySql, php ස්ථාපනය කරන්න ගියොත් ඇතිවෙන ලොකුම ගැටලුව තමයි හැඩගස්වා (Configure ) කරන එක . ඒක ටිකක් සංකීර්ණ නිසා මේ ප්‍රශනේට පිළිතුර තමයි මේ මෘදුකාංඟ තුනම (Apache, MySQL,PHP) එකට හැඩගස්වා එකට තියන පැකේජ් එකක් භාවිතා කිරීම.හරිම ලේසියෙන් අපිට මේ පැකේජ් එකක් ස්ථාපනය කරගන්න පුළුවන් වගේම ඉහත තුනේම කාර්යන් මැනවින් මෙය ඉටුකරනවා.දැන් පලමුව කරන්න තියෙන්නෙ පහතින් ගැලපෙන package එකක් තෝරාගෙන තමන්ගේ පරිගණකයට ස්ථාපනය කරගන්න එක.
 
"https://si.wikipedia.org/wiki/ජූම්ලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි