"බෝපත් ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
22 පේළිය:
| footnotes =
}}
<p>'''බෝපත් ඇල්ල''' පිහිටා තිබෙන්නේ [[ශ්‍රී ලංකා]]වේ [[රත්නපුර]]දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල මෙම නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල හොල්මන් ගැවසෙන බවත් සඳහන්ය.</p>
 
 
"https://si.wikipedia.org/wiki/බෝපත්_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි