"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
}}
 
'''කොස් ගස''' හෙවත් බත් ගස අහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි.යනු මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයකි. මෙය ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි. කොස් යනු බංගලාදේශයේ ජාතික පලතුරද වේ. තවද, කොස් ගස අප්‍රිකානු ප්‍රදේශ වලින්ද හමු වී තිබේ. උදා: උගන්ඩාවේදී.
 
කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.
27 පේළිය:
==නිරුක්ති ශාස්ත්‍රය සහ නාම මාත්‍රයන්==
කොස් ගස යන නාමය පැමිණ ඇත්තේ "ජැකා" (jaca) යන පෘතුග්‍රීසි වචනයෙන් වන අතර එම [[පෘතුග්‍රීසි]] වචනයට පාදක වී ඇත්තේ මලයාලම් භාෂාවේ එන "චක්ක" (chakka) යන භාෂිතයයි. පෘතුග්‍රීසින් පළමු වරට ඉන්දියාවට පැමිණියේ 1498 දීය. ඔවුන් ඉන්දියාවේ කොළ්හිකොද් (කැලිකට්) හි පිහිටි මලබාර් (Malabar) වෙරළට ගොඩ බසින ලදී. මෙම "චක්ක" යන මලයාලම් නාමය ප්‍රථම වරට සදහන් වෙන්නේ, හෙන්ද්‍රික් වන ර්හීඩ් ( Hendrik van Rheede) (1678-1703) විසින් ලියන ලද හොර්ටුස් මලබරිචු (Hortus Malabaricus) යන ලතින් පොතේය. පසුව මෙය හෙන්ර්ය් යුලේ (Henry Yule) විසින් "The Wonders of the East " ලෙස පරිවර්තනය කරන ලදී.
කොස් යනු බංගලාදේශයේ ජාතික පලතුරද වේ. තවද, කොස් ගස අප්‍රිකානු ප්‍රදේශ වලින්ද හමු වී තිබේ. උදා: උගන්ඩාවේදී.
 
මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබයි.
මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබන අතර මෙහි සමාන්‍යය ඉංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්" (Jackfruit)ය. භෞතවෛද්‍යුවරයකු සහ ස්වභාව විද්‍යාඥයකු වූ Garcia de Orta විසින් 1563 රචිත "Colóquios dos simples e drogas da India" පොතේද, මෙම නාමය භාවිතා කර තිබේ. උද්භිද විද්‍යාඥයකු වූ රැල්ෆ් රන්ද්ලෙස් ස්ටේවර්ට් (Ralph Randles Stewart) ගේ අදහස වන්නේ ස්කොට්ලන්ජාතික උද්භිද විද්‍යාඥයකු වූ බෙංගාල, සුමාත්‍රා සහ මලයාසි හි පිහිටි ඊස්ට් ඉන්දියා ආයතනයේ සේවයේ නිරත වූ විලියම් ජැක් (William Jack) (1795-1822) මෙම නාමය සදහා මුල් වූ බවයි. නමුත්, මෙම විලියම් ජැක් ඉපදීමට පෙර සිටම මෙම "ජැක්" යන නාමය යොදා ගත් බවට නිදසුන් පවතී. 1699 දී Dampier විසින් රචිත "A new voyage round the world" පොත එයට කදිම නිදසුනකි.
 
 
මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබන අතර මෙහි සමාන්‍යය‍මෙහි ඉංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්" (Jackfruit)ය. භෞතවෛද්‍යුවරයකු සහ ස්වභාව විද්‍යාඥයකු වූ Garcia de Orta විසින් 1563 රචිත "Colóquios dos simples e drogas da India" පොතේද, මෙම නාමය භාවිතා කර තිබේ. උද්භිද විද්‍යාඥයකු වූ රැල්ෆ් රන්ද්ලෙස් ස්ටේවර්ට් (Ralph Randles Stewart) ගේ අදහස වන්නේ ස්කොට්ලන්ජාතික උද්භිද විද්‍යාඥයකු වූ බෙංගාල, සුමාත්‍රා සහ මලයාසි හි පිහිටි ඊස්ට් ඉන්දියා ආයතනයේ සේවයේ නිරත වූ විලියම් ජැක් (William Jack) (1795-1822) මෙම නාමය සදහා මුල් වූ බවයි. නමුත්, මෙම විලියම් ජැක් ඉපදීමට පෙර සිටම මෙම "ජැක්" යන නාමය යොදා ගත් බවට නිදසුන් පවතී. 1699 දී Dampier විසින් රචිත "A new voyage round the world" පොත එයට කදිම නිදසුනකි.
 
'''බෙන්ගාලි හෝ බංගලා''': ''කතල්'' (কাঁঠাল)
Line 46 ⟶ 50:
'''නේපාලි''': "කටහර්" (कटहर)
 
'''සිංහල''': "කොස්" | "හේර-ලිහෙරලි"
 
'''දෙමල''': "පල" (பலா)
Line 78 ⟶ 82:
කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.
 
===පොලොස් (යo ෆ්රුට්)===
ශ්‍රි ලංකාවේ පොලොස් ලෙස හදුන්වනු ලබන මෙය, ඉංග්‍රීසියෙන් "යo ෆ්රුට්" ලෙසද කේරල භාෂාවේ "ඉදිචක්ක"(idichakka) ලෙසද හදුන්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාව තුල මාංශමය ආහාර වලට ප්‍රතිස්ථාපිත ආහාරයක් ලෙස යොදා ගන්නා ප්‍රණීත ආහාරයකි. මෙහිදී නොඉදුණ කොස් ගෙඩියේ පොත්ත සෙමින් ඉවත්කර කුඩා කැබලි වලට කපා ආහාරයට ගත හැකි වන පරිදි පිස ගනු ලබයි. මෙම පොලොස් ආහාරය බහුලව ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල් වල දකින්නට තිබේ. සංස්කෘතීන්ට අනුවද කොස් භෝජනය විවිධ ආකාරයෙන් පිසගනු ලබයි. තෙලිගු සංස්කෘතිය තුල කොස් අබ සමග මිශ්‍ර කොට ප්‍රණීත තෙලිගු ආහාරයක් සාදා ගනී.
[[Image:Jackfruit chips.jpg|thumb||upright|කොස් කැබලි ]]
Line 111 ⟶ 115:
 
==සංස්කෘතික වැදගත්කම==
===ශ්‍රී ලංකාව===
මල්වර චාරිත්‍ර වලදී කිරි ගස ලෙස යොදා ගනී.
 
===වෙනත් රටවල===
තමිල්නාඩුවේ ශුභ පලතුරු තුනෙන් අකක් ලෙස කොස් හැදින්විය හැකිය. අනෙක් ශුභ පලතුරු දෙක වන්නේ අඹ සහ කෙසෙල්ය.
 
 
==ආශ්‍රිත ලිපි==
==මේවත් බලන්න==
{{Commons|Jackfruit}}
* [[දෙල්]] (''අර්ටෝචාර්පුස් අල්ටිලිස් (Artocarpus altilis)'')
* [[චෙම්පෙදලේ (Cempedak)]] (''අර්ටෝචාර්පුස් චම්පෙදෙන් (Artocarpus champeden)'')
* [[මරන්ග් (Marang)]] (''අර්ටෝචාර්පුස් ඔදොරටිස්සිමුස් (Artocarpus odoratissimus)'')
* [[දූරියං]]
* [[අත්තික්කා(දිබුල්)]] (''චාරිචා (carica)'')
Line 125 ⟶ 131:
==මුලාශ්‍ර==
 
මෙම විකිය Jackfruit<ref>{{cite web|title= Jackfruit |url=http://en.wikipedia.org/wiki/Jackfruit |accessdate=2010-10-24}}</ref> නම් ඉංග්‍රීසි විකියේ සිංහල පරිවර්තනයකි.
 
<references/>
 
[[category:පලතුරු]]
 
[[category:ගස් - ශ්‍රී ලංකා]]
 
[[en:Jackfruit]]
Line 177 ⟶ 186:
[[zh-yue:大樹菠蘿]]
[[zh:波罗蜜]]
 
[[category:පලතුරු]]
"https://si.wikipedia.org/wiki/කොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි