"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
! ක්‍රමය
! ක්ෂුද්‍රජීවීන්ගේ වැඩීමට හෝ පැවැත්මට ඇති බලපෑම
|- style="background:#ccccff;"
|-
| [[ශීත කිරීම]]
| ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම ප්‍රමාද කිරීමට අඩු උෂ්ණත්ව යොදනු ලබයි.
|- style="background:#dddddd;"
|-
| [[හිමායනය]]
| අඩු උෂ්ණත්ව තත්ත්ව යෙදීම සහ ජලයේ ක්‍රියාකාරිත්වය අඩු කිරීම මගින් ඔක්සිකරණ ප්‍රතික්‍රියා වල වේගය අඩු කර ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීමට බාධා කරයි.
|- style="background:#ccccff;"
|-
| [[ආහාරය වියලා, පදම් කර සංරක්ෂණය කිරීම]]
| අවශ්‍ය ප්‍රමාණයට ජලයේ ක්‍රියාකාරිත්වය අඩු කිරීම මගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීම නිශේධනය කිරීම හෝ ප්‍රමාද කිරීම සිදු කරනු ලබයි.
|- style="background:#dddddd;"
|-
| රික්තක කරන ලද, [[ඔක්සිජන්]] රහිත වෙනස් කරන ලද [[වායු ගෝලය]]ක් තුල ඇසිරීම
| අඩු [[ඔක්සිජන්]] ආතතියක් සැපයීමෙන් අනිවාර්ය ස්වායුක ජීවීන්ගේ සහ වෛකල්පික නිර්වායුක ජීවීන්ගේ වැඩීම නිශේධනය හෝ ප්‍රමාද කරයි.
|- style="background:#ccccff;"
|-
| සංතෘප්ත [[කාබන්ඩයොක්සයිඩ්]] සහ වෙනස් කරන ලද [[වායු ගෝලය]]ක් තුල ඇසිරීම
| ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ගේ විශේෂිත නිෂේධනයක් සිදු කරයි.
|- style="background:#dddddd;"
|-
| දුබල අම්ල එකතු කිරීම (උදා: සෝඩියම් ලැක්ටේට්)
| ක්ෂුද්‍ර ජීවීන්ගේ අන්තර් සෛලීය pH අගය අඩු කරයි.
|- style="background:#ccccff;"
|-
| ලැක්ටික් අම්ල පැසවීම
| ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වයන් මගින් ආහාරයේ pH අගය අඩු කරනු ලබන අතර ඇතැම් අවස්ථා වලදී අනෙකුත් ක්ෂුද්‍ර ජීවී නිෂ්පාදන මගින් (උදා: එතනෝල්, බැක්ටීරියොසින්ස්) ඇති කරන ලැක්ටික් අම්ලය සහ ඇසිටික් අම්ලය මගින් අතිරේක නිෂේධනයක් ඇති කරයි.
|- style="background:#dddddd;"
|-
| සීනි පරිරක්ෂණය
| [[ආහාර]], අධික සුක්‍රෝස් සාන්ද්‍රණයක් තුල පිසීමෙන් විශාල ආස්‍රැති පීඩනයක් ඇති කිරීම මගින් ක්ෂුද්‍ර ජීවී පැවැත්මට හානි කරයි.
|- style="background:#ccccff;"
|-
| එතනෝල් පරිරක්ෂණය
| එතනෝල් තුල ගිල්වා තැබීම හෝ එතනෝල් තුල බහා පිසීම මගින් ක්ෂුද්‍ර ජීවීන් නිශේධනය කරන ධූලක නිපදවේ. මෙය සීනි පරිරක්ෂණය සමග සංයුක්ත කල හැක.
|- style="background:#dddddd;"
|-
| ‍තෛලෝදකරණය
| ඒකක වලට වෙන් කරණ ලද පෝෂක ප්‍රමාණයක් සහිත ජලීය බිඳිති ලෙස ජලය තුල ඇති ‍තෛලෝදකරණය කරන ලද [[ආහාර]] මිශ්‍රණයකි.
|- style="background:#ccccff;"
|-
| නයිට්‍රයිට් හෝ සල්ෆයිට් අයන එකතු කිරීමෙන් [[ආහාර]] පරිරක්ෂණය
| විශේෂිත ක්ෂුද්‍රජීවී ඛාණ්ඩ නිශේධනය කරයි.
|- style="background:#dddddd;"
|-
| පැස්ටරීකරණය
| අපේක්ෂිත ප්‍රමාණයට ඉලක්ක කල ක්ෂුද්‍ර ජීවීන් අක්‍රිය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට තාපය යෙදීම
|- style="background:#ccccff;"
|-
| ආහාර ප්‍රකිරණය (විකිරණ යෙදීම)
| සෛලය තුල ඇති ආර්.එන්.ඒ අනු බිඳ දැමීම සඳහා අයනීකාරක විකිරණ යොදා ගනු ලැබේ.
|- style="background:#dddddd;"
|-
| අධික ද්‍රවස්ථිතික පීඩනයක් යෙදීම (පැස්කලීකරණය)
| පීඩනය මගින් යීස්ට්, දිලීර වැනි වර්ධක බැක්ටීරියා අක්‍රිය කරනු ලැබේ.
|- style="background:#ccccff;"
|-
| විද්‍යුත් ස්ඵන්දන ක්ෂේත්‍ර ක්‍රමය (පී.ඊ.එෆ් 9 ප්‍රතිකාරකය)
| කෙටි විද්‍යුත් ස්ඵන්දන මගින් ක්ෂුද්‍ර ජීවීන් අක්‍රිය කරනු ලැබේ.
150 පේළිය:
== වෙනස් කල වායු ගෝලය ==
{{Main|Modified atmosphere}}
[[වායු ගෝලය]] වෙනස් කිරීම යනු, ආහාරය අවට වායුගෝලය යෙදීමෙන් සිදු කරන [[ආහාර]] පරිරක්ෂණ ක්‍රමයකි. පරිරක්ෂණය කිරීමට අපහසු සලාද භෝග [[ඔක්සිජන්]] (O<sub>2</sub>) සාන්ද්‍රණය අඩු කර [[කාබන්ඩයොක්සයිඩ්]] (CO<sub>2</sub>) සාන්ද්‍රණය වැඩි කිරීම සඳහා වෙනස් කල [[වායු ගෝලය]]ක් සමග මුද්‍රා තබන ලද බෑග තුල අසුරනු ලබයි. මේ පිළිබඳව සැලකිලිමත් වන විට එවැනි තත්ත්ව යටතේ සලාද භෝග ඒවායේ පෙනුම සහ මතුපිට ස්වභාවය පවත්වා ගත්තද, මෙම පරිරක්ෂණ ක්‍රමයේදී විශේෂයෙන් විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථ රඳවා තබාගත නොහැකි විය හැක.
-
- ධාන්‍ය වර්ග කාබන්ඩයොක්සියිඩ් උපයෝගී කරගෙන පරිරක්ෂණය කරනු ලබයි. මෙහිදී වියලි අයිස් කුට්ටියක් පත්ලේ තැන්පත් කර බඳුන ධාන්‍ය වලින් පුරවනු ලැබේ. පසුව අතිරික්ත වායුව ඉවත් කරයි. වියලි අයිස් ඌර්ධවපාතනයෙන් සෑදෙන කාබන්ඩයොක්සියිඩ්, ධාන්‍ය වලට හානි කරන කෘමීන්ගේ හා දිලීර වල වැඩීම සහ ඔක්සිකරණ ක්‍රියාවලි වලක්වනු ලබයි. මේ ආකාරයෙන් අසුරා තබන ලද ධාන්‍ය අවුරුදු පහක් දක්වා ආහාරයට ගත හැකි තත්ත්වයෙන් පවත්වා ගත හැකිය.
-
98% ක හෝ ඊට ඉහල සාන්ද්‍රණයක පවතින නයිට්‍රජන් වායුව (N<sub>2</sub>), හයිපොක්සියාව (රෝගයක්) මගින් ධාන්‍ය වල සිටින කෘමීන් විනාශ කිරීමට ඵලදායි ලෙස යොදා ගැනේ. කෙසේ නමුත් මේ අනුව බලන කල [[කාබන්ඩයොක්සයිඩ්]] වල පවතින වාසිදායක තත්ත්වය වන්නේ හයිපොක්සියා සහ හයිපකාබියා යන රෝගාබාධ දෙකම මගින් ජීවියා විනාශ කල හැකි වීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ [[කාබන්ඩයොක්සයිඩ්]] 80% ක පමණ සාන්ද්‍රණයක් පමණි. වායු රෝධනය කර මුද්‍රා තබා පවත්වා ගත නොහැකි අවස්ථාවන් සඳහා [[කාබන්ඩයොක්සයිඩ්]] ධූමකරණය වඩා යෝග්‍ය වේ.
 
== පොළොවේ වැළලීම ==
[[ආහාර]] පොළොවේ වැළලීම මගින් ඒවා විවිධ සාධක මගින් පරිරක්ෂණය කර ගත හැක. එම සාධක වන්නේ අඩු ආලෝකය, අඩු උෂ්නත්ව තත්ත්ව, pH අගය හෝ පාංශු අවශෝෂණය වැනි දේ ය. [[ආහාර]] පොළොවේ වැළලීම, [[ලුණු]] දැමීම හෝ පැසවීම වැනි අනෙකුත් ක්‍රම සමග සම්බන්ධ කර යොදා ගත හැක.
 
බොහෝ [[අල]] සහිත එළවලු නරක් වීමට විශාල ප්‍රතිරෝධයක් දක්වන අතර සිසිල්, අඳුරු, තත්ත්වයන්හි ගබඩා කිරීම හැරුනුකොට වෙනත් පරිරක්ෂණ ක්‍රමයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ගබඩා කලම්ප ([[අල]] සහිත [[ආහාර]] සඳහා වන තාවකාලික ගබඩාවක්) වල මෙන් පොළොව තුල වැළලීම.
 
පරිරක්ෂණය කරන ලද [[බිත්තර]] සාදනු ලබන්නේ [[බිත්තර]]ය ක්ෂාරීය මාධ්‍යයක (හෝ වෙනත් ක්ෂාරීය ද්‍රව්‍යක) තැබීමෙන් වන අතර එහි ප්‍රතිඵලය වන්නේ
173 පේළිය:
{{See also|Fermentation (food)}}
 
බොහෝ [[චීස්]], වයින්, බීර වැනි ඇතැම් [[ආහාර]] බොහෝ කල් තබා ගත හැක්කේ ඒවා නිෂ්පාදනයේදී [[ආහාර]] නරක් වීම වෙනුවෙන් සටන් කරන අඩු විෂ සහිත විශේෂිත ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම නිසා ය. මෙම ක්ෂුද්‍ර ජීවීන් ඔවුන් සඳහා ම සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් සඳහා පාරිසරික ධූලක නිපදවීමෙන් සහ අම්ල හෝ ක්ෂාර නිපදවීමෙන් රෝග කාරක රඳවා තබා ගනී. ආරම්භක ක්ෂුද්‍ර ජීවීන්, [[ලුණු]], බීර, පාලිත උෂ්ණත්ව (සාමාන්‍යයෙන් සිසිල්), පාලිත [[ඔක්සිජන්]] තත්ත්ව (සාමාන්‍යයෙන් අඩු තත්ත්ව) සහ අනෙකුත් ක්‍රම භාවිතා කරන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු වන [[ආහාර]] නිපදවීමට යෝග්‍ය [[ජීවීන්]] සඳහා විශේෂිත පාලිත තත්ත්ව නිර්මාණය කිරීමටයි.
 
== අධි පීඩන ආහාර පරිරක්ෂණය ==
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි