"ආහාර පරිරක්ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
156 පේළිය:
98% ක හෝ ඊට ඉහල සාන්ද්‍රණයක පවතින නයිට්‍රජන් වායුව (N<sub>2</sub>), හයිපොක්සියාව (රෝගයක්) මගින් ධාන්‍ය වල සිටින කෘමීන් විනාශ කිරීමට ඵලදායි ලෙස යොදා ගැනේ. කෙසේ නමුත් මේ අනුව බලන කල කාබන්ඩයොක්සයිඩ් වල පවතින වාසිදායක තත්ත්වය වන්නේ හයිපොක්සියා සහ හයිපකාබියා යන රෝගාබාධ දෙකම මගින් ජීවියා විනාශ කල හැකි වීමයි. මේ සඳහා අවශ්‍ය වන්නේ කාබන්ඩයොක්සයිඩ් 80% ක පමණ සාන්ද්‍රණයක් පමණි. වායු රෝධනය කර මුද්‍රා තබා පවත්වා ගත නොහැකි අවස්ථාවන් සඳහා කාබන්ඩයොක්සයිඩ් ධූමකරණය වඩා යෝග්‍ය වේ.
 
== පොළොවේ වැළලීම ==
== Burial in the ground ==
ආහාර පොළොවේ වැළලීම මගින් ඒවා විවිධ සාධක මගින් පරිරක්ෂණය කර ගත හැක. එම සාධක වන්නේ අඩු ආලෝකය, අඩු උෂ්නත්ව තත්ත්ව, pH අගය හෝ පාංශු අවශෝෂණය වැනි දේ ය. ආහාර පොළොවේ වැළලීම, ලුණු දැමීම හෝ පැසවීම වැනි අනෙකුත් ක්‍රම සමග සම්බන්ධ කර යොදා ගත හැක.
Burial of food can preserve it due to a variety of factors: lack of light, lack of oxygen, cool temperatures, pH level, or [[desiccant]]s in the soil. Burial may be combined with other methods such as salting or fermentation.
 
බොහෝ අල සහිත එළවලු නරක් වීමට විශාල ප්‍රතිරෝධයක් දක්වන අතර සිසිල්, අඳුරු, තත්ත්වයන්හි ගබඩා කිරීම හැරුනුකොට වෙනත් පරිරක්ෂණ ක්‍රමයක් අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ගබඩා කලම්ප (අල සහිත ආහාර සඳහා වන තාවකාලික ගබඩාවක්) වල මෙන් පොළොව තුල වැළලීම.
Many root vegetables are very resistant to spoilage and require no other preservation other than storage in cool dark conditions, for example by burial in the ground, such as in a [[storage clamp]].
 
පරිරක්ෂණය කරන ලද බිත්තර සාදනු ලබන්නේ බිත්තරය් ක්ෂාරීය මාධ්‍යයක (හෝ වෙනත් ක්ෂාරීය ද්‍රව්‍යක) තැබීමෙන් වන අතර එහි ප්‍රතිඵලය වන්නේ
[[Century egg]]s are created by placing eggs in alkaline mud (or other alkaline substance) resulting in their "inorganic" fermentation through raised pH instead of spoiling. The fermentation preserves them and breaks down some of the complex, less flavorful proteins and fats into simpler more flavorful ones.
පහල යාම වෙනුවට ඉහල යන ලද ෆ අගය නිසා සිදු වන අකාබනික පැසීම්ය. පැසවීම මගින් ඒවා පරිරක්ෂණය වන අතර ඇතැම් සංකීර්ණ, අඩු රසකාරක ප්‍රෝටීන සහ ලිපිඩ සරල රසකාරක ප්‍රෝටීන බවට බිඳවැටේ.
 
වියලි සහ ක්ෂාරීය පස තුල (සඳහන් කල පරිදි පාංශු අවශෝෂණය) හෝ කැටි ගැසුණු පස තුල ආහාර බොහෝ ප්‍රමාණයක් පරිරක්ෂණය කල හැක.
Most foods can be preserved in soil that is very dry and salty (thus a [[desiccant]]), or soil that is frozen.
 
[[Cabbage]] was traditionally buried in the fall in northern farms in the USA for preservation. Some methods keep it crispy while other methods produce [[sauerkraut]]{{Citation needed|date=January 2008}}. A similar process is used in the traditional production of [[kimchi]].
"https://si.wikipedia.org/wiki/ආහාර_පරිරක්ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි