"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
 
==නිරුක්ති ශාස්ත්‍රය සහ නාම මාත්‍රයන්==
කොස් ගස යන නාමය පැමිණ ඇත්තේ "ජැකා" (jaca) යන පෘතුග්‍රීසි වචනයෙන් වන අතර එම [[පෘතුග්‍රීසි]] වචනයට පාදක වී ඇත්තේ මලයාලම් භාෂාවේ එන "චක්ක" (chakka) යන භාෂිතයයි. පෘතුග්‍රීසින් පළමු වරට ඉන්දියාවට පැමිණියේ 1498 දීය. ඔවුන් ඉන්දියාවේ කොළ්හිකොද් (කැලිකට්) හි පිහිටි මලබාර් (Malabar) වෙරළට ගොඩ බසින ලදී. මෙම "චක්ක" යන මලයාලම් නාමය ප්‍රථම වරට සදහන් වෙන්නේ, හෙන්ද්‍රික් වන ර්හීඩ් ( Hendrik van Rheede) (1678-1703) විසින් ලියන ලද හොර්ටුස් මලබරිචු (Hortus Malabaricus) යන ලතින් පොතේය. පසුව මෙය හෙන්ර්ය් යුලේ (Henry Yule) විසින් "The Wonders of the East " ලෙස පරිවර්තනය කරන ලදී.
 
මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබන අතර මෙහි සමාන්‍යය ඉංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්" (Jackfruit)ය. භෞතවෛද්‍යුවරයකු සහ ස්වභාව විද්‍යාඥයකු වූ Garcia de Orta විසින් 1563 රචිත "Colóquios dos simples e drogas da India" පොතේද, මෙම නාමය භාවිතා කර තිබේ. උද්භිද විද්‍යාඥයකු වූ රැල්ෆ් රන්ද්ලෙස් ස්ටේවර්ට් (Ralph Randles Stewart) ගේ අදහස වන්නේ ස්කොට්ලන්ජාතික උද්භිද විද්‍යාඥයකු වූ බෙංගාල, සුමාත්‍රා සහ මලයාසි හි පිහිටි ඊස්ට් ඉන්දියා ආයතනයේ සේවයේ නිරත වූ විලියම් ජැක් (William Jack) (1795-1822) මෙම නාමය සදහා මුල් වූ බවයි. නමුත්, මෙම විලියම් ජැක් ඉපදීමට පෙර සිටම මෙම "ජැක්" යන නාමය යොදා ගත් බවට නිදසුන් පවතී. 1699 දී Dampier විසින් රචිත "A new voyage round the world" පොත එයට කදිම නිදසුනකි.
125 පේළිය:
==මුලාශ්‍ර==
 
මෙම විකිය [[Jackfruit]]<ref>{{cite web|title= Jackfruit |url=http://en.wikipedia.org/wiki/Jackfruit |accessdate=2010-10-24}}</ref> නම් ඉංග්‍රීසි විකියේ සිංහල පරිවර්තනයකි.
 
<references/>
 
[[ar:جاكا]]
"https://si.wikipedia.org/wiki/කොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි