"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
61 පේළිය:
[[Image:JackfruitLift.JPG|thumb|upright|කොස් ගෙඩියක විශාලත්වය විදහාපායි. ]]
 
බ්‍රසීලයේ කොස් ගස ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම "Rio de Janeiro" හි ටිජුකා ෆොරස්ට් (Tijuca Forest) ජාතික උද්‍යානයෙන් මෙම කොස් ගස් ඉවත් කෙරිමටදකිරීමටද යෙදිනි. ටිජුකා ෆොරස්ට් යනු 19 ශතවර්ෂයේ මැද භාගයේ රුක් රෝපණය ආරම්භ කල කෘතීම දිවිතීක වනාන්තරයකි. මුල් කාලයේදී කොස් ගසද මෙම වනාන්තරය තුල දකින්නට ලැබුණු අතර පසුව උද්‍යාන කළමනාකරණ මණ්ඩලය මෙම ගස් ඉවත් කිරීමට යෝජනා කරන ලදී. මෙම තීරණයට හේතුව වුවේ කොස් ගස් විශාල වශයෙන් එම වනය පුරා පැතිරයාමත්, එම කොස් ගස් වල ඵලයන්ට ආස කරන ඇතැම් ක්ෂීරපායී සතුන් නිසා දේශීය කුරුල්ලන්ට ඇති වූ තර්ජනයන්ය. මෙම නිසා 2002 සිට 2007 දක්වා වූ කාලසීමාව තුල කොස් ගස් 55,662 කැපකපා විනාශ කිරීමට උද්‍යාන බලධාරීහු පියවර ගත්තාහුය.
 
===වාණිජ්‍යමය ප්‍රයෝජන===
76 පේළිය:
[[File:Young Jackfruit.JPG|thumb|upright|පොලොස්]]
 
කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කමකෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තම්බිමෙන්තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.
 
===පොලොස් (යo ෆ්රුට්)===
85 පේළිය:
 
===කේරල භෝජන===
1. '''ඉදිචක්ක තෝරන් (Idichakka Thoran)''': මෙය පිළියෙළ කර ගනු ලබන්නේ ඉතාම ළපටි, නොඉදුණු කොස් ගෙඩි යොදා ගනිමින්ය. මෙම කොස් ගෙඩියේ උල් සහිත ඝන පොත්ත තියුණු පිහියකින් සහිනු ලබන අතර පසුව එය ඉතා කුඩා කැබලි වලට කපා, අවශ්‍යතරමට වතුර එකතු කර තම්බා ගනී. පසු එයට හීනියලහීනියට ගා ගත් පොල්, වියලි ගම්මිරිස්, ලුණු, වියලි කහ යනාදිය අවශ්‍යපරිදි දමා මද ගින්නේ පිස ගනී. එය තවත් රස කර ගැනීමට පොල්තෙලෙන් බැදගත් අබ ඇටද එක් කර ගත හැකිය. <br />
 
2. '''චක්ක අවියල් (Chakka Aviyal)''': නොඉදුණ කොස් ගෙඩි යොදා ගනිමින් සාදනු ලබන මෙම විශේෂ ආහාරයට හීනියට අබරගත් පොල්, වියලි මිරිස්, වියලි කහ යනාදිය එකතු කරයි. මෙහිදී භාවිතා කරනු ලබන්නේ කොස් මදුළු පමණි. මෙම කොස් මදුළු කේරලයේ "චක්ක චුල"(Chakka Chula) යන නමින් හදුන්වයි. කොස් ඇටද, එහි වටා වූ ඝන පොත්ත ඉවත් කර පසු කැබලි කර මෙම මාළුවටම එකතු කරනු ලබයි.<br />
101 පේළිය:
8. '''චක්ක වරට්ටියතු (Chakka Varattiyathu)''': ඉදුණු කොස් මදුළු යොදා ගනිමින් සාදනු ලබන ආහාරයකි. මෙය "එලයප්පම්"(elayappam) හෝ "එලයදු"(elayadu) වැනි රසවත් උදෑසන ආහාර සැදීමට යොදා ගනී.<br />
 
9. '''චක්ක ප්‍රතමන් ('Chakka Prathaman)''': මෙය පොල් කිරි සහ "චක්ක වරට්ටියතු"(chakka varattiyathu) එක් කර සාදා ගනු ලබන "පගසම්"(pagasam) එකකි. මෙය නැවුම් ඉදුණු කොස් මදුළු වලට පොල් කිරි දමා ද සාදාගත හැකිය. ගිතෙල් තුල බැදගත් පොල් කැබලි, මිදී වැනි දෑ එක් කර වඩාත් රසයක් ලබා ගත හැකිය.
 
==කොස් ලීය==
කොස් ගසේ ලීය බොහෝ සෙයින් සංගීත භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගනී. ඉන්දුනීසියාවේ "ගමෙලේඅන්"(gamelean) වලට පිලිපීනයේ "කුටියපි"(kutiyapi) වලටත් මෙම කොස් ලීය යොදා ගනී. මීට අමතරව ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර"(Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පූරුවපෝරැව සැදීමට ද යොදා ගන්නේ කොස් ලීය.
 
කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගනී.
111 පේළිය:
 
==සංස්කෘතික වැදගත්කම==
තමිල්නාඩුවේ ශුභ පලතුරු තුනෙන් අකක් ලෙස කොස් හැදින්විය හැකිය. අනෙක් ශුභ පලතුරු දෙක වන්නේ අබඅඹ සහ කෙසෙල්ය.
 
 
"https://si.wikipedia.org/wiki/කොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි