"ලියෝ ටෝල්ස්ටෝයි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
15 පේළිය:
 
ටෝල්ස්ටෝයිගේ ප්‍රථම ග්‍රන්ථ ප්‍රකාශණ වුයේ ස්වයංචරිතාපදාන නවකතා ත්‍රිත්වයකි. ඒවා ළමාවිය, ගැටවරිය සහ තරුණ විය (1852 - 1856) ලෙස හැඳින්වීය. මෙම කෘතිවලින් කියැවෙන්නේ ධනවත් ඉඩම් හිමියකුගේ පුතකු විසින් තමා සහ තමාගේ පවුල යටතේ ‍ෙස්වය කරන්නන් අතර ඇති වෙනස වටහා ගත් ආකාරයයි. පසු කාලීනව ටෝල්ස්ටෝයිගේ විසින් මෙම කෘති භාවාතිෂය ඒවා බව කියමින් නොසලකා හැර ඇති නමුත් එම කෘතීන් ටෝල්ස්ටෝයිගේ ජීවිතය පිළිබද වැදගත් සිද්ධින් මතු කර ගැනීමේදී වැදගත්කමක් උසුලයි. එමෙන්ම මෙම කෘති මනුෂ්‍යයකු වර්ධනය වීමේදී ඔහුගේ ජීවන දර්ශණය කෙබඳු ආකාරයෙන් වෙනස් වේදැයි පෙන්වා දීමට හැකි විශ්ව සාධාරණීය කෘති ලෙස සැලකේ.
 
 
[[en:Leo_Tolstoy]]
[[category:සාහිත්‍ය]]
[[category:රුසියාව]]
[[category:නවකතාකරුවන්]]
"https://si.wikipedia.org/wiki/ලියෝ_ටෝල්ස්ටෝයි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි