"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
109 පේළිය:

===කේරල භෝජන===
1. '''ඉදිචක්ක තෝරන් (Idichakka Thoran)''': මෙය පිළියෙළ කර ගනු ලබන්නේ ඉතාම ළපටි, නොඉදුණු කොස් ගෙඩි යොදා ගනිමින්ය. මෙම කොස් ගෙඩියේ උල් සහිත ඝන පොත්ත තියුණු පිහියකින් සහිනු ලබන අතර පසුව එය ඉතා කුඩා කැබලි වලට කපා, අවශ්‍යතරමට වතුර එකතු කර තම්බා ගනී. පසු එයට හීනියල ගා ගත් පොල්, වියලි ගම්මිරිස්, ලුණු, වියලි කහ යනාදිය අවශ්‍යපරිදි දමා මද ගින්නේ පිස ගනී. එය තවත් රස කර ගැනීමට පොල්තෙලෙන් බැදගත් අබ ඇටද එක් කර ගත හැකිය.

2. '''චක්ක අවියල් (Chakka Aviyal)''': නොඉදුණ කොස් ගෙඩි යොදා ගනිමින් සාදනු ලබන මෙම විශේෂ ආහාරයට හීනියට අබරගත් පොල්, වියලි මිරිස්, වියලි කහ යනාදිය එකතු කරයි. මෙහිදී භාවිතා කරනු ලබන්නේ කොස් මදුළු පමණි. මෙම කොස් මදුළු කේරලයේ "චක්ක චුල"(Chakka Chula) යන නමින් හදුන්වයි. කොස් ඇටද, එහි වටා වූ ඝන පොත්ත ඉවත් කර පසු කැබලි කර මෙම මාළුවටම අකතුඑකතු කරනු ලබයි.

ලබන අතර පසු ය ඉතා කුඩා කැබලි වලට කපා, අවශ්‍යතරමට වතුර එකතු කර තම්බා ගනී. පසු යට හීනියල ගා ගත් පොල්, වියලි ගම්මිරිස්, ලුණු, වියලි කහ යනාදිය අවශ්‍යපරිදි දමා මද ගින්නේ පිස ගනී. එය

3. '''චක්ක කුළ්හචථු (Chakka Kuzhachathu)''' හෝ ''' චක්ක පුළ්හුක්කු (Chakka Puzhukku)''': නොඉදුණ නමුත් හොදින් මේරූ කොස් මෙම පිළියෙළ කිරීම සදහා යොදා ගනී. පළමුව කොස් මදුළු හොදින් තම්බා ගනී. පසුව ගා ගත් පොල්, කුඩුකර ගත් වියලි මිරිස්, වියලි කහ හා සුදුලූනු ද තම්බා ගත් කොස් මාළුවට දමා, යලි පිස ගනී. පසු හොදින් තැම්බුණු කොස්, ලී හැන්දක් ආධාරයෙන් හොදින් පොඩි කර ගනී. පසු මෙය මතට පොල්තෙල් හැදී දෙකක් පමණ දමා ගනී. මෙම රසැති ආහාරය "කන්ජි"(Kanji) බත් සහ "කදුමඟ"(Kadumanga) නැමැති ආහාරය සමගද කෑමට ගනී.

තවත් රස කර ගැනීමට පොල්තෙලෙන් බැදගත් අබ ඇටද එක් කර ගත හැකිය.

4. '''චක්ක කූන්ජු තොරණි (Chakka Koonju Thoran)''': මෙය හොදින් මෙරූ කොස් ගෙඩියක මැද කොටස ගෙනේගෙන සදනුසාදනු ලබන රසවත් ආහාරයකි.

2. '''චක්ක අවියල් (Chakka Aviyal)''': නොඉදුණ කොස් ගෙඩි යොදා ගනිමින් සදනු ලබන මෙම විශේෂ ආහාරයට හීනියට අබරගත් පොල්, වියලි මිරිස්, වියලි කහ යනාදිය අකතු කරයි. මෙහිදී බාවිතා කරනු

ලබන්නේ කොස් මදුළු පමණි. මෙම කොස් මදුළු කේරලයේ "චක්ක චුල"(Chakka Chula) යන නමින් හදුන්වයි. කොස් ඇටද, එහි වටා වූ ඝන පොත්ත ඉවත් කර පසු කැබලි කර මෙම මාළුවටම අකතු කරනු

ලබයි.

3. '''චක්ක කුළ්හචථු (Chakka Kuzhachathu)''' හෝ ''' චක්ක පුළ්හුක්කු (Chakka Puzhukku)''': නොඉදුණ නමුත් හොදින් මේරූ කොස් මෙම පිළියෙළ කිරීම සදහා යොදා ගනී. පළමුව කොස් මදුළු හොදින් තම්බා

ගනී. පසුව ගා ගත් පොල්, කුඩුකර ගත් වියලි මිරිස්, වියලි කහ හා සුදුලූනු ද තම්බා ගත් කොස් මාළුවට දමා යලි පිස ගනී. පසු හොදින් තැම්බුණු කොස්, ලී හැන්දක් ආධාරයෙන් හොදින් පොඩි කර ගනී. පසු මෙය

මතට පොල්තෙල් හැදී දෙකක් පමණ දමා ගනී. මෙම රසැති ආහාරය "කන්ජි"(Kanji) බත් සහ "කදුමඟ"(Kadumanga) නැමැති ආහාරය සමගද කෑමට ගනී.

4. '''චක්ක කූන්ජු තොරණි (Chakka Koonju Thoran)''': මෙය හොදින් මෙරූ කොස් ගෙඩියක මැද කොටස ගෙනේ සදනු ලබන රසවත් ආහාරයකි.

5. '''චක්කකුරු අස්ට්‍රම් (Chakkakuru Astram)''': කොස් ඇට යොදා ගනිමින් සාදනු ලබන දකුණු කේරලයේ මධ්‍යම "ට්‍රවන්චොරේ"(travancore) ප්‍රදේශයට ආවේණික ආහාර වර්ගයකි.

Line 133 ⟶ 121:
6. '''චක්කකුරු මෙළ්හුක්කුපුරත්ති (Chakkakuru Mezhukkupuratti)''' හෝ ''' චක්කකුරු උප්පෙර්ල් (Chakkakuru Upperi)''': Jackfruit seeds boiled and slightly fried with a little pouring of coconut oil.

7. '''Chakka Upperi''' or '''Chakkachula Varuthathu''' or '''Jackfruit Chips''': නොඉදුණු නමුත් ඉදීමට ඉතාමත් ආසන්න කොස් මේ සදහා යොදා ගනී. එනම්, මෙයට යොදා ගනු ලබන කොස් මදුලේ පැණි රසය නොපැමිණිය යුතුය. පසුව මෙම මදුළු කුඩා කැබලිවලට කපා ගැබුරු තෙලෙන් බැද ගනී. රසය වැඩි කර ගැනීමට ලුණුද එකතුකර ගනී.

නොපැමිණිය යුතුය. පසුව මෙම මදුළු කුඩා කැබලිවලට කපා ගැබුරු තෙලෙන් බැද ගනී. රසය වැඩි කර ගැනීමට ලුණුද එකතුකර ගනී.

8. '''චක්ක වරට්ටියතු (Chakka Varattiyathu)''': ඉදුණු කොස් මදුළු යොදා ගනිමින් සාදනු ලබන ආහාරයකි. මෙය "එලයප්පම්"(elayappam) හෝ "එලයදු"(elayadu) වැනි රසවත් උදෑසන ආහාර සැදීමට යොදා

ගනී.

8. '''චක්ක වරට්ටියතු (Chakka Varattiyathu)''': ඉදුණු කොස් මදුළු යොදා ගනිමින් සාදනු ලබන ආහාරයකි. මෙය "එලයප්පම්"(elayappam) හෝ "එලයදු"(elayadu) වැනි රසවත් උදෑසන ආහාර සැදීමට යොදා ගනී.

9. ''චක්ක ප්‍රතමන් ('Chakka Prathaman)''': මෙය පොල් කිරි සහ "චක්ක වරට්ටියතු"(chakka varattiyathu) එක් කර සාදා ගනු ලබන "පගසම්"(pagasam) එකකි. මෙය නැවුම් ඉදුණු කොස් මදුළු වලට පොල් කිරි

9. ''චක්ක ප්‍රතමන් ('Chakka Prathaman)''': මෙය පොල් කිරි සහ "චක්ක වරට්ටියතු"(chakka varattiyathu) එක් කර සාදා ගනු ලබන "පගසම්"(pagasam) එකකි. මෙය නැවුම් ඉදුණු කොස් මදුළු වලට පොල් කිරි දමා ද සාදාගත හැකිය. ගිතෙල් තුල බැදගත් පොල් කැබලි, මිදී වැනි දෑ එක් කර වඩාත් රසයක් ලබා ගත හැකිය.

==කොස් ලීය==
"https://si.wikipedia.org/wiki/කොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි