"කොස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
146 පේළිය:
 
==කොස් ලීය==
කොස් ගසේ ලීය බොහෝ සෙයෙන්සෙයින් සංගීත භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගනී. ඉන්දුනීසියාවේ "ගමෙලේඅන්"(gamelean) වලට පිලිපීනයේ "කුටියපි"(kutiyapi) වලටත් මෙම කොස් ලීය යොදා ගනී. මීට අමතරව ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර"(Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පූරුව සැදීමට ද යොදා ගන්නේ කොස් ලීය.
 
ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර"(Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ
 
කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පූරුව සැදීමට ද යොදා ගන්නී කොස් ලීය.
 
කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගනී.
"https://si.wikipedia.org/wiki/කොස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි