"සිංහල භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
5 පේළිය:
|nativename=සිංහල ''{{IAST|siṁhala}}''
|region=[[ශ්‍රී ලංකාව]]
|speakers= මිලියන 15.618
|familycolor=ඉන්දු-යුරෝපීය
|fam2=[[ඉන්දු-ඉරානීය භාෂා|ඉන්දු-ඉරානීය]]
16 පේළිය:
|notice=Indic}}
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ජන කොට්ඨාසය වන ''සිංහල'' ජනයාගේ මවු බස ''සිංහල'' වෙයි. එසේ වුව ද අද වන විට මිලියන 1615 කට අධික සිංහල සහ මිලියන 3 කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ [[ඉන්දු-යුරෝපීය භාෂා]]වල උප ගණයක් වන [[ඉන්දු-ආර්ය භාෂා]] ගණයට අයිති වන අතර [[මාල දිවයින]] භාවිත කරන [[දිවෙලි භාෂාව]] සිංහලයෙන් පැවත එන්නකි.
 
සිංහල භාෂාව [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවට]] [[ඉන්දියාව|ඉන්දියාවෙන්]] [[ක්‍රි.පූ. 500|ක්‍රි.පූ. 500දී]] පමණ විජයාගමනයෙන් ලැඛුණු බව සමහර සෙල්ලිපිවල හා [[මහාවංශය|මහාවංශයේ]] සඳහන් වේ. එහෙත් විජයාගමනයට පෙර ද ලංකාව ජනාවාස ව පැවති බැවින් ඉන්දියානු භාෂා හා ස්වදේශිය භාෂා සම්මිශ්‍රණයෙන් සිංහල භාෂාව බිහි වූ බව සමහර විද්වත්හු පවසති.
"https://si.wikipedia.org/wiki/සිංහල_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි