"සාමාන්‍ය අවකල සමීකරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
change ref link to inter-wiki link
No edit summary
1 පේළිය:
{{පිටපත සංස්කරණය}}
සාමාන්‍ය අවකල සමීකරණ
 
 
 
ගණිතයේ දී එක් ස්වායත්ත විචල්‍යයක සහ ඊට සාපේක්ෂව එහි ව්‍යුත්පන්නයක සම්බන්ධය ඇතුළත් ශ්‍රිත සාමාන්‍ය අවකල සමීකරණයකට අයත් වේ.
සරල උදාහරණයක් ලෙස m ස්කන්ධයක් ඇති අංශුවක චලිතය සඳහා නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවැනි නියමයෙන් ලැබෙන අවකල සමීකරණය සලකන්න.
 
:<math>m \frac{d^2 x(t)}{dt^2} = F(x(t)),\,</math>
 
පොදුවේ F බලය t මො‍හොතේ අංශුවේ පිහිටීම x(t) මත රඳා පවතින අතර එබැවින් F(x(t)) අංකනය මඟින් පැහැදිලි වන පරිදි x(t) නොදන්නා ශ්‍රිතය අවකල සමීකරණයේ දෙපසම දැකිය හැක.
"https://si.wikipedia.org/wiki/සාමාන්‍ය_අවකල_සමීකරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි