"නන්දා මාලනී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
|box_width = }}
 
'''නන්දා මාලනිය''' ''' Nanda malini ''' [[ශ්‍රී ලාංකීය]] සංගීතය තුල ඇයගේ සම්ප්‍රදායික ශෛලීය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත්ව ඇත.
එමෙන්ම හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස ඇය සරසවිය සම්මාන 12 ක් හා ජනාධිපති සම්මාන 10 ක් දිනා ඇත.
 
40 පේළිය:
ඇය ශ්‍රේෂ්ඨ ගුරුවරියක්වු අතර ශිෂ්‍යයින්ගේ ගුප්තවු කෞශල්‍යයන් තක්සේරු කරනලදි.ඇය මවකගේ භූමිකාවක් ගෙනගිය අතර කාව්‍යය තරඟයකින් නන්දා මාලනීව තෝරාගෙන ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" ට "බුදු සාදු" නම් ගීතය ගයනා කිරීමට සලස්වන ලදි.එම ගීතය විශාල ලෙස ජනප්‍රිය වූ අතර නිතර නිතර ඇසෙන්නට විය.ඉන්පසුව ලංකා ගුවන් විදුලියේ හිටපු ප්‍රධාන නිලධාරී සරත් විමලවීර මහතා නන්දා මාලනියන්ගේ ශාස්ත්‍රීය සංගීත දිවිය සදහා සියලු අනුග්‍රහයන් දක්වන ලදි.
 
=='''අධ්‍යාපනය'''==
නන්දා මාලනිය ඇගේ නිරන්තර පුහුණු කිරීම් අනතුරුව කීර්තිමත්, බී. වික්ටර් පෙරෙරා යටතේ සංගීතය හදෑරීය, studying for a year at Heywood and moving on to Bhathkande University at [[Lucknow, India]] in [[1963]]. She would later return to the University to obtain a Visharada degree in 1984
ඇය පසුව 1984 වසරේදී විශාරද උපාධිය ලබා ගැනීම සඳහා නැවතත් එම විශ්ව විද්‍යාලයට ගියාය.
 
=='''ඇය ගායිකාවක් ලෙස''' ==
==As a singer ==
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය ලෙස "රණ්මුතු දූව" චිත්‍රපටිය නිෂ්පාදනය කරීමට සෙරන්ඩිබ් සමාගම විසින් 1961 දී තීරණය කරන ලදි.
[[1961]] when Serendib Company decided to make ''[[Ranmuthu Duwa]]''- Sri Lanka’s first colour film in Sinhala." The company picked Pandith Amaradeva to direct the music. When the maestro invited her to sing a duet with Narada Disasekera for the film, Nanda Malini sang her debut film song Galana Gangaki Jeevithe. The film became such a success that it won all the Sarsaviya Awards that year.
එහි සංගීත අධ්‍යක්ෂණය සඳහා තෝරාගැනුනේ පණ්ඩිත් අමරදේවයන්ය.එම චිත්‍රපටියට නාරද දිසාසේකර සමඟ යුග ගීතයක් ගායනා කිරීම සඳහා පණ්ඩිත් අමරදේවයන් විසින් නන්දා මාලනියට ඇරයුමක් ලැබුණි.ඇරයුම පිළිගත් ඇය ඇගේ කුලුදුල් චිත්‍රපටි ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගයනා කළාය.
එම චිත්‍රපටිය ඉතා සාර්ථක වූ අතර වසරේ සරසවිය සම්මාන සියල්ලම දිනාගන්නාලදි."ගලන ගඟකි ජීවිතේ" ගීතය සමඟ ඇය අතිශය ජනප්‍රියතාවකට පත්විය.
 
[[1961]] when Serendib Company decided to make ''[[Ranmuthu Duwa]]''- Sri Lanka’s first colour film in Sinhala." The company picked Pandith Amaradeva to direct the music. When the maestro invited her to sing a duet with Narada Disasekera for the film, Nanda Malini sang her debut film song Galana Gangaki Jeevithe. The film became such a success that it won all the Sarsaviya Awards that year.
The film became such a success that it won all the Sarsaviya Awards that year.
She gained more popularity with this song "Galana Gangaki Jeevithe.
 
"https://si.wikipedia.org/wiki/නන්දා_මාලනී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි