"ගැබොන්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
ප්‍රවර්ගය:අප්‍රිකාව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
සුළු ප්‍රවර්ගය:අප්‍රිකාව නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
3 පේළිය:
 
1960 අගෝස්තු 17 වන දින ප්‍රංශ රාජ්‍යයෙන් නිදහස ලත් තැන් පටන් මෙම ජනරජය ජනාධිපතිවරැන් තිදෙනෙකු විසින් පාලනය කරන ලද්දේය. 1990 මුල් භාගයේ දී ගැබොන් රාජ්‍යයන් විසින් බහු පක්ෂ ක්‍රමයක් ද, වඩා විනිවිද භාවයකින් යුතු මැතිවරණ ක්‍රියාවලියකට ඉඩ සලසන නව ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද හදුන්වා දෙන ලදි. රාජ්‍ය ආයතන බොහොමයක් ද ප්‍රතිසංස්කරණය කෙරිණි. බහුලව තිබෙන ස්වාභාවික සම්පත් ද සමග අල්ප ජනගහන සංයුතිය ද විදේශිය පෞද්ගලික ආයෝජන ද කලාපයේ ඉතා සමෘද්ධිමය රටවලින් එකක් බවට, ගැබොන් රාජ්‍යය පත්කරන්නට හේතුකාරක විය. උපසහරා අප්‍රිකාවේ ඉහලම මානව සංවර්ධන දර්ශකය වාර්තාවන්ගේ ගැබොන් රාජ්‍යයෙනි.
 
[[Category:අප්‍රිකාව]]

සංස්කරණ

15,135

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/123671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි