"ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:ග්‍රීසිය නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
3 පේළිය:
පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබදව නූතන ග්‍රිසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හදුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතාන්ත්‍රවාදයෙහි උපන් ස්ථානය ග්‍රීසියයි. බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම සහ ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දුෂ්‍යකාව්‍ය යනාදියයි.
මෙම දායකයන් ගෙන් (කොටසක්) 17 වන යුනෙස්කෝ ලෝක උරැමයන් දක්නා ලැබනෙ ස්ථාන සටහන් ව ඇති ලැයිස්තුවේ පිළිබිඹු කර තිබේ. මානව සංවර්දන දර්ශකයේ ඉතා ඉහල ස්ථානය සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, යුරෝපා සංගමය යනුවෙන් දැන් හැදින්වෙන්නා වූ හවුලේ 1981 සිටම සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. නේටෝ සංවිධානයේ 1952 සිට ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබද සංවිධානය (OECD) කපු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබද සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නරග අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙති.
 
[[Category:ග්‍රීසිය]]
"https://si.wikipedia.org/wiki/ග්‍රීසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි