"සොළොස්මස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු යළි-යොමුකිරීමක් මගින් සොළොස්මස්ථානය වෙත සොළොස්මස්ථානය හැදින්වීම ගෙන යන ලදි
314 පේළිය:
====වන්දනා ගාථාව====
 
විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සත්ථුනාධිවුසිතම්හි සමාධිනා
 
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ධාතුයත්තම්හ බෝධ්විරාජිතං
 
ජයංගණං සීහල දීප වාසිනං
ජෙට්ඨතිස්ස නරවාරණකාරිතං
 
මුතිංගණං ථූප වරං නමාමි
තං නමාමි මුතියංගන චේතියං
 
====සිංහල අර්ථය====
සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴
 
=== තිස්ස මහා විහාරය===
"https://si.wikipedia.org/wiki/සොළොස්මස්ථාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි