"විනයාගමුර්ති මුරලිදරන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අන්තර්ගත වැඩි දියුණුව
සුළුNo edit summary
1 පේළිය:
'''විනයාගමුර්ති මුරලිදරන්''' (''[[රණ නාමය]]'': '''කර්නල් කරුණා අම්මාන්'''; {{බස-ta|விநாயகமூர்த்தி முரளிதரன்}}, උපත[[1966]]) දේශපාලන නායකයෙක් හා හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායකයෙකි. පසු කාලීනව එම සංවිධානයෙන් ඉවත්වූ කරුණා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක් විය. [[දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය]] වෙනුවෙන් වසර 20 කට වැඩි කාලයක් සටන්කිරීමෙන් අනතුරුව, විමුක්ති කොටින්ගෙන් කැඩී වෙන්වුනු කණ්ඩායමක් වන [[දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය]] (ටී.එම්.වී.පී) හී නායකයා වශයෙන් ඔහු කරළියට පැමිණියේය.
 
 
[[Category:ලංකික දේශපාලකයින්]]
[[en:Vinayagamoorthy_Muralitharan]]
"https://si.wikipedia.org/wiki/විනයාගමුර්ති_මුරලිදරන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි